Truth News

දැඩි හිරු රශ්මිය ගැන කාලගුණ අංශයෙන් අවවාදාත්මක නිවේදනයක් 

ලක්මිණි නදීෂා  හෙට (17)  දිනයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. විශේෂයෙන් උතුරු, උතුරු මැද, වයඹ, බස්නාහිර, දකුණ සහ නැගෙනහිර පළාත්වලත්, රත්නපුර, මොණරාගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මේ නිසා හෙට […]

දැඩි හිරු රශ්මිය ගැන කාලගුණ අංශයෙන් අවවාදාත්මක නිවේදනයක්  Read More »

ගම්පහදී මරණ තැතක් වරදී

යසාංග මහවිතාන ගම්පහ නගරයේ පොදු බස් නැවතුම්පොළක් අසලදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තැබීමක් සිදුකර තිබේ.ඒ ධාවනය වෙමින් තිබු කුඩා ප්‍රමාණයේ ලොරි රථයකටයි. වෙඩි තැබීම සිදුකරන අවස්ථාවේදී කුඩා ලොරි රථයේ ගමන් කළ පුද්ගලයින් දෙදෙනෙකු එම රථයෙන් බැස අසල තිබූ වෙළෙඳසැලකට දිව ගොස් ඇති බව කියැවේ. වෙඩි තැබීමෙන් ඔවුනට තුවාල සිදු වී නොමැති අතර වෙඩි තැබීමට හේතුව

ගම්පහදී මරණ තැතක් වරදී Read More »

අභ්‍යවකාශයට චාරිකාවක්

යසාංග මහවිතාන ඉතිහාසගත අභ්‍යාවකාශ සංචාරයක නිතර වූ ජනප්‍රිය පොප් ගායිකා කේටි පෙරී ඇතුළු 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම නිරුපද්‍රිතව යළි පෘථිවිය කරා පැමිණ තිබේ . මෙසේ ඔවුන් සංචාරයේ නිරත වූයේ ජෙෆ් බෙසෝස්ගේ  බ්ලූ ඔරිජින් ( Blue Origin ) සමාගමේ රොකට්ටුවකිනි . “පෘථිවිය හරිම නිහඬව පෙනුණා” යනුවෙන් කේට් සිය අත්දැකීම ප්‍රකාශ කළාය.. ගුවන් ගමන මිනිත්තු 11 ක්

අභ්‍යවකාශයට චාරිකාවක් Read More »

අද වැසි ඇතිවන ප්‍රදේශ දැනගෙනම නෑගම් යන්න

චම්පිකා මුතුකුඩ අද කාලගුණ වාර්තාවට  අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ, ඌව සහ  උතුරු-මැද පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් සවස් කාලහේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර පළාතේත් ගාල්ල, මාතර, පුත්තලම සහ  මන්නාරම දිසි්ක්කවලත් උදෑසන කාලයේදීද වැසි ස්වල්පයක් ඇති විය  හැක.   මධ්‍යම, සබරගමුව, දකුණු සහ  ඌව පළාත්වල ඇතැම් ස්ථානවල

අද වැසි ඇතිවන ප්‍රදේශ දැනගෙනම නෑගම් යන්න Read More »

රටින් පැනයාමට ආ සැකකරු අත් අඩංගුවට

යසාංග මහවිතාන බූස්ස බන්ධනාගාරයේ විශ්‍රාමික අධිකාරීවරයාට පසුගියදා සිය නිවස ඉදිරිපිට දී වෙඩි තබා ඝාතනය කළ වෙඩික්කරු ව්‍යාජ ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් තායිලන්තය වෙත පැන යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී අද(15) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ. මෙම අත් අඩංගුවට ගැනීම සදහා කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ ස්ථාපිත කර ඇති

රටින් පැනයාමට ආ සැකකරු අත් අඩංගුවට Read More »

යුරී ගගාරින්පළමු අජඨාකාශගාමියාගේ ලංකා ගමන සහ ගොස්ගොන්න ගස                                                                                   

අජිත්ලාල් ශාන්තඋදය ලෝක අභ්‍යාවකාශ දිනය ලෙස ලොව පුරා රටවල් රැසක් සැම වසරකම අප්‍රේල් 12දා සමරනු ලබයි. 1961 අප්‍රේල් 12දා රුසියාවේ බයිකෝනූර් කොස්මෝඩ්‍රම් වෙතින් ගුවන් ගතවු වොස්ටොක් 1 යානයෙන් පළමු මිනිසා අභ්‍යාවකාශ ගතවිය. ඒ රුසියානු ගගනගාමි යූරී ගගාරින් වීරයායයි. පෘතුවිය වටා පැය එකකතුත් මිනිත්තු හතළිස් අටක් අභ්‍යාවකාශයේ ගතකළ මේ අජඨාකාශගාමියා, අජඨාකාරයට ගිය පළමු මිනිසා බවට පත්විය.

යුරී ගගාරින්පළමු අජඨාකාශගාමියාගේ ලංකා ගමන සහ ගොස්ගොන්න ගස                                                                                    Read More »

රුතුරාජ් වෙනුවට 17 හැවිරිදි ආයුෂ් මැත්රේ

යසංග මහවිතාන අයි.පී.එල් තරගාවලිය වෙනුවෙන් තරග වැදීම සඳහා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සඳහා 17 හැවිරිදි ආයුෂ් මැත්රේ කැඳවා තිබේ. අත්හදා බැඳීමක් ලෙස බඳවා ගැනීමට ක්‍රීඩකයන් කිහිපදෙනෙකු චෙන්නායි වෙත පසුගිය දිනක කැඳවා තිබුණි. ඉන් මැත්රේගේ ප්‍රහාරාත්මක පන්දුවට පහරදීම විශේෂයෙන් ඇගයීමට ලක් විය. ආබාධයකට ලක්ව තරගාවලියෙන් ඉවත්වීමට සිදු වූ චෙන්නායි නායක රුතුරාජ් ගයික්වාඩ් වෙනුවට මෙම කැඳවීම සිදුකර

රුතුරාජ් වෙනුවට 17 හැවිරිදි ආයුෂ් මැත්රේ Read More »

මේජර් වරයෙකුට හා තවත් අයෙකුට මරු කැඳවූ අනුරාධපුර මාරක රිය අනතුර

සමන් පෙරේරා මිහින්තලය, රුවන්ගම වැල්ලමොරාන ප්‍රදේශයේදී  සිදු වූ රිය අනතුරකින් යුද හමුදා නිලධාරීවරයෙකු හා තවත් සිවිල් පුද්ගලයෙකු රෝහල් ගත කිරීමෙන් පසු මිය ගොස් ඇතැයි මිහින්තලේ පොලිසිය පවසයි. අනතුර සිදුව ඇත්තේ අලුත් අවුරුදු  (14) දින රාත්‍රී 10.45 ට පමණ බව මිහින්තලේ පොලිස් රථවාහන අංශයේ උප පොලිස් පරීක්ෂක ආර්.එස්.රණසිංහ මහතා ප්‍රකාශ කළේය. තුවාලකරුවන් දෙදෙනා වහාම මිහින්තලේ රෝහලට ඇතුළත්

මේජර් වරයෙකුට හා තවත් අයෙකුට මරු කැඳවූ අනුරාධපුර මාරක රිය අනතුර Read More »

අලුත් අවුරුදු උදාව වෙනුවෙන් දළදා මාලිගාවේ කිරි ඉතිරවීම

  නිමල් කොළඹිස්ස – මහනුවර   සිංහල – හින්දු අලුත් අවුරුදු උදාව සනිටුහන් කරමින්  ශ්‍රී දළදා මාලිගාවේ කිරි ඉතිරවීමේ පුරාණ චාරිත්‍රය අද (14) අලුයම යෙදුණු සුබ මොහොතින් සිදුවිය. අලුත් අවුරුදු උදාවන මොහොතේදී දළදා වහන්සේ හමුවේ කිරි ඉතිරවීම පුරාණ සම්ප්‍රදාය වන අතර  අලුයම 3.21ට දකුණු දිශාව බලා කිරි ඉතිරවීම සිදුකෙරිණි. දළදා වහන්සේ වැඩ සිටින  මාලිගාවේ මහාද්වාරය

අලුත් අවුරුදු උදාව වෙනුවෙන් දළදා මාලිගාවේ කිරි ඉතිරවීම Read More »

කාවඩි  ට්‍රැක්ටරය පෙරළීමෙන් දෙදෙනෙකුට තුවාල.

වවුනියාව මාධව කුලසූරිය. මුලතිව්,කුමුලමුනෙයි ප්‍රදේශයේදී කෝවිලක කාවඩි වෙනුවෙන් යොදාගත් ට්‍රැක්ටර් රථයක්  පෙරළීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව ප්‍රදේශවාසීහු පවසති. මෙම අනතුර සිදුව ඇත්තේ ඊයේ (14) සවස් කාලයේදීය. ප්‍රදේශවාසීන් පැවසූවේ කුමුලමුනෙයි,කොට්ටුකිනරු ගණදෙවි කෝවිලේ පූජාවන් කාවඩි නැටීමට යොදාගත් ට්‍රැක්ටර් රථයක පසුපස පෙට්ටිය පෙරළීමෙන් එම අනතුර සිදුව තිබු බවයි. අනතුරින් ට්‍රැක්ටරයේ ගමන්ගත් දෙදෙනෙකු තුවාල ලබා මුලතිව් රෝහලට

කාවඩි  ට්‍රැක්ටරය පෙරළීමෙන් දෙදෙනෙකුට තුවාල. Read More »