Truth News

ජනිත් ලක්ෂාන් හා ධනංජනා සෙව්මිණිට රිදී පදක්කම්.

එස්.රත්නායක හයවැනි ආසියානු යොවුන් ක්‍රීඩාා උළෙලේදී ජනිත් ලක්ෂාන් හා ධනංජනා සෙව්මිණි ප්‍රනාන්දු සිය ඉසව්වන්හි රිදී පදක්කම්  වලට හිමිකම් කීමට සමත් වූහ. ජනිත්ලක්ෂාන් වයස අවුරුදු දහ අටෙන් පහළ තුන් පිම්ම තරග ඉසව්වෙන් මි.15.10 ක  දක්ෂතාවයක් දක්වමින් දෙවන ස්ථානය හිමිකරගෙන සිටියි. ලක්ෂාන් සිය ඉසව්වේ උපරිම දක්ෂතාවය මෙහිදී පෙන්නුම් කර ඇත. ධනංජනා සෙව්මිණි ප්‍රනාන්දු ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ […]

ජනිත් ලක්ෂාන් හා ධනංජනා සෙව්මිණිට රිදී පදක්කම්. Read More »

වේලනෙයි ප්‍රදේශයේ එළුවන් සොරකම් කළ දෙදෙනෙකු අත්අඩංගුවට.

වවුනියාව මාධව කුලසූරිය. යාපනය,වේලනෙයි ප්‍රදේශයේදී එළුවන් සොරකම් කළ පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ(16) රාත්‍රියේ ප්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන පොලිසිය වෙත භාරදුන් බව කයිට්ස් පොලිසිය පවසයි. පොලිසිය පැවසූවේ වේලනෙයි ප්‍රදේශයේ සිදුවන එළුවන් සොරකම් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවු ප්‍රදේශවාසීන් විසින් නීති විරෝධිව කැබ් රථයකින් එළුවන් පටවාගෙන ගිය පුද්ගලයින් දෙදෙනෙකු එලෙස අල්ලාගෙන පොලිසිය වෙත භාරදී තිබු බවයි. සැකකරුවන් අල්ලාගන්නා අවස්ථාවේ එළුවන් හය

වේලනෙයි ප්‍රදේශයේ එළුවන් සොරකම් කළ දෙදෙනෙකු අත්අඩංගුවට. Read More »

ගම් වදින අලින්ගෙන් පොල් පැල රැක ගන්න දුක් විඳින රොටවැව වැසියෝ

සමන් පෙරේරා   අනුරාධපුර දිස්ත්‍රික්කයේ රඹෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් රොටවැව ගම්මානයට වසර ගණනක සිට වන අලි තර්ජන උග්‍ර වී ඇති බව ගම්වාසීහූ පවසති. මේනිසා ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් තම ගෙවතු වගාවන් ආරක්ෂා කරගැනීමට සිදුව ඇතැයි ද රොටවැව වැසියෝ කියති. නිරන්තරයෙන් ගම් වදින වන අලි රංචුවක් ඉකුත් දා ගම්මානයට කඩාවැද ගෙවතුවල වගා කර තිබූ

ගම් වදින අලින්ගෙන් පොල් පැල රැක ගන්න දුක් විඳින රොටවැව වැසියෝ Read More »

VAT බද්දෙන්  භාණ්ඩ කිහිපයක් නිදහස්

යසංග මහවිතාන එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පතට අනුව දේශීයව නිපදවන දියර කිරි සහ යෝගට් වැට් බදුවලින් නිදහස් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි. අප්‍රේල් මස 11 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි දියර කිරි සහ යෝගට් සඳහා වන වැට් බද්ද ඉවත් කර ඇති බව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව

VAT බද්දෙන්  භාණ්ඩ කිහිපයක් නිදහස් Read More »

පෞද්ගලික බැංකු දෙකකට දඩ

බුද්ධික වීරසිංහ මෙරට පෞද්ගලික අංශයේ බැංකු දෙකකට ශ්‍රී ලංකා මහ බැංකුව විසින්  දඩ මුදල්  ගෙවීමට නියම කර ඇත.ඒ මුදල් පනතේ රීති හා රෙගුලාසි කඩකිරීමක් හේතුවෙනි. එක් බැංකුවට රුපියල් ලක්ෂ විස්සක් සහ තවත් බැංකුවකට රුපියල් ලක්ෂ දහයක් ලෙස මෙසේ දඩ මුදල් නියම කර තිබේ. එම දඩ මුදල් රජයේ ඒකාබද්ධ අරමුදලට බැර කරන ලෙසද දන්වා තිබේ. 2006

පෞද්ගලික බැංකු දෙකකට දඩ Read More »

වැසී ඇති වන ප්‍රදේශ මෙන්න

චම්පිකා මුතුකුඩ අද නිකුත් කරන ලද කාලගුණ වාර්තාවට අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ  ඌව පළාත්වලත් අම්පාර, මඩකලපුව සහ  පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය  හැක.   බස්නාහිර පළාතේත් ගාල්ල, මාතර සහ  පුත්තලම දිස්ත්‍රික්කවලත් වෙරළබඩ

වැසී ඇති වන ප්‍රදේශ මෙන්න Read More »

දළදා දැක්ම වෙනුවෙන් වැසෙන පාසල්

යසංග මහවිතාන අප්‍රේල් 18 වෙනිදායින් ඇරඹෙන‘සිරි දළදා දැක්ම’ ප්‍රදර්ශනය හේතුවෙන් මහනුවර නගරය සහ ඒ අවට පිහිටි තෝරාගත් පාසල් 49ක් සඳහා නිවාඩු ලබාදීමට මහනුවර කළාප අධ්‍යාපන කාර්යාලය තීරණය කර තිබේ. දින පහක කාලයක් මෙම නිවාඩු ලබාදීම සිදුවේ. ඒ  අප්‍රේල් 21වනදා සිට 25වනදා දක්වා දින පහ බව මහනුවර කළාප අධ්‍යාපන අධ්‍යක්ෂ මාදුපානි පියසේන මහත්මිය පැවසුවාය. වසාතැබෙන පාසල්

දළදා දැක්ම වෙනුවෙන් වැසෙන පාසල් Read More »

ඇල්ල වැල්ලවාය මාර්ගයේ පස් පෙරළීමේ අවදානමක්

යසංග මහවිතාන අධික වර්ෂාව හේතුවෙන් ඇල්ල – වැල්ලවාය මාර්ගයේ  පස් සහ ගල් පෙරළීමේ අවදානමක් මතුව තිබෙන බව පොලිසිය පවසයි. අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එම මාර්ගයේ කිලෝමීටර් 5ක් පමණ දුරට දැඩි රථ වාහන තදබදයක් ඇතිවී ඇත. ඇල්ල වැල්ලවාය මාර්ගය භාවිතා කිරීම අනතුරුදායක බැවින් එම මාර්ගයේ රථවාහන ධාවනය කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය  විසින්

ඇල්ල වැල්ලවාය මාර්ගයේ පස් පෙරළීමේ අවදානමක් Read More »

රනිල්ගෙන් අනතුරු හැඟවීමක්

යසංග මහවිතාන අමෙරිකානු නව බදු ප්‍රතිපත්තිය තුළින් මෙරට ලක්ෂයකට අධික පිරිසකගේ රැකියා අහිමිවීමේ අවදානමක් පවතින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අද (16) විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය. මෙය හදිසි අවස්ථාවක් ලෙස සලකා අමෙරිකානු නව බදු ප්‍රතිපත්තිය පිළිබඳව රජය ගන්නා ක්‍රියාමාර්ග ගැන රට දැනුවත් කළ යුතු බව රනිල් වික්‍රමසිංහ මහතා

රනිල්ගෙන් අනතුරු හැඟවීමක් Read More »

අපොස උසස් පෙළ ප්‍රතිඵල අප්‍රේල් මස අග

  එස්. රත්නායක   අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස ( අප්‍රේල් ) අග වනවිට බොහෝ දුරට නිකුත් කළ හැකි වේ යැයි Truth news කළ විමසීමකට පිළිතුරු දෙමින් විභාග කොමසාරිස් ජනරාල් අමිත ජයසුන්දර මහතා ප්‍රකාශ කළේය. නිශ්චිත දිනයක් සඳහන් කළ නොහැකි නමුත් මේ මස අගදී එම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇති බවත් මේ දිනවල කඩිනමින් එම කටයුතු සිදු කරගෙන

අපොස උසස් පෙළ ප්‍රතිඵල අප්‍රේල් මස අග Read More »