Truth News

රත්නපුර දිස්ත්‍රික්කයේ ඩෙංගු අධිඅවදානම් තත්වයක්..

‍රත්නපුර ලසන්ත නිරෝෂණ පෙරේරා රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුන් දෙනකු ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රත්නපුර දිස්තිුක්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇතැයිද රත්නපුරයේ අද (24) පැවති සාකච්ඡාවකදී හෙළි විය රත්නපුර දිස්ත්‍රික්කය තුළ මෙම වර්ෂයේ ජනවාරි සිට මේ දක්වා ඩෙංගු රෝගීන් 1311ක් වාර්තා වී ඇතැයි සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය […]

රත්නපුර දිස්ත්‍රික්කයේ ඩෙංගු අධිඅවදානම් තත්වයක්.. Read More »

ලක්‍ෂ 16කට අධික වටිනාකමින් යුතු කරඳමුංගු තොගයක් රේගුවෙන් අල්ලයි 

ලක්මිණි නදීෂා  නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ රුපියල් දහසය ලක්ෂ පන් දහසක් වටිනා  කරදමුංගු තොගයක් සමග ගුවන් මගියෙකු  අද (24) දින කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . ඔහු කොළඹ ප්‍රදේශයේ පදිංච් 34 හැවිරිදි ව්‍යාපාරිකයෙකි. ඔහු විසින් රැගෙන ආ ගමන් මලු 06 ක් තුළ මෙම කරදමුංගු කිලෝ ග්‍රෑම් 107 ක

ලක්‍ෂ 16කට අධික වටිනාකමින් යුතු කරඳමුංගු තොගයක් රේගුවෙන් අල්ලයි  Read More »

පරිසරයට ආකරුණික බැතිමතුනි මහනුවර නගරය කිලිටි කිරීමෙන් වළකින්න!

ලක්මිණි නදීෂා  මේ මහනුවර ප්‍රදේශයේ මේ දින කිහිපයේ දක්නට ලැබුණු තත්ත්වයයි.. ආගමික ශ්‍රද්ධාවක් ඇති මිනිසුන් මේ තරම් අශීලාචාර ලෙස පරිසරය විනාශකර දැමීම කණගාටුවට කරුණකි. තමන් ගෙනයන සහ පරිත්‍යාගශීලින්ගෙන් ලැබෙන ආහාර වතුර බෝතල් නිසි ලෙස කසල බඳුනකටවත් දැමීමට සංයමයක් නැති මිනිසුන් තුළ ආගමික ශ්‍රද්ධාවක් තිබීම පුදුම සහගතය. දළදා වන්දනාවට පමිණි ජනතාවට බෙදාදුන් වතුර බෝතල්, යෝගට්, බීම වර්ග

පරිසරයට ආකරුණික බැතිමතුනි මහනුවර නගරය කිලිටි කිරීමෙන් වළකින්න! Read More »

ඡන්දකාඩ් ළඟ  තබාගෙන අත්අඩංගුවට

යසාංග මහාවිතාන ප්‍රධාන මැතිවරණ පක්ෂයක පළාත් පාලන ඡන්ද අපේක්ෂිකාවක්  ඡන්දකාඩ් පත් ළඟ තබා ගැනීමේ වරදට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සර්ව ජන බලයෙන් පුත්තලම මහ නගර සභාව වෙත තරඟ වදින අපේක්ෂිකාවක් ඡන්ද කාඩ් පත් 85 ක් සමග මෙසේ අත්අඩංගුවට ගෙන ඇත පළාත් පාලන ඡන්දය සඳහා පුත්තලම තේරීම් භාර නිලධාරී විසින් නිකුත් කරන ලද ඡන්ද කාඩ්

ඡන්දකාඩ් ළඟ  තබාගෙන අත්අඩංගුවට Read More »

TIN අංකයක් නැතත් රඳවා ගැනුම් බද්දේ සහනය ඉල්ලා සිටිය හැකියි.

යසංග මහාවිතාන ටින් අංකයක් නොමැති වුවද තැන්පතු මුදල් මත අය කෙරෙන රඳවා ගැනීමේ බද්දේ සහනය ලබා ගැනීම සඳහා වන ස්වයං ප්‍රකාශනය බැංකු වෙත යොමුකළ හැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දෙයි. ඊයේ (23) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මේ බව ප්‍රකාශ කරන ලදී. එසේ භාරගන්නා ස්වයං ප්‍රකාශනවල හිමිකරුවන්ට දේශිය ආදායම් දෙපාර්තමේන්තුව මගින් ටින්

TIN අංකයක් නැතත් රඳවා ගැනුම් බද්දේ සහනය ඉල්ලා සිටිය හැකියි. Read More »

මාතර මාධ්‍යවේදීන්ගෙන් දහයට දහයක්

වැලිගම  තරංග ගුණරත්න  මාතර මාධ්‍යවේදියෝ සංවිධානය ආරම්භ කර  වසර 10 ක් සපිරීම නිමිත්තෙන් පවත්වනු ලබන 10ට 10ක් වැඩසටහනේ පළමු අදියර යටතේ පාසල් මාධ්‍ය ඒකක දැනුවත් කිරීමේ වැඩමුළුව  අප්‍රේල් මස 24 වන දින හක්මණ කෝංගල  ජාතික පාසලේදී පැවැත්වීමට නියමිතය දිවයිනේ විද්‍යුත් සහ මුද්‍රිත  මාධ්‍ය ආයතන වෙත ප්‍රවෘත්ති සපයන ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගෙන් සැදුම්ලත් විශිෂ්ට සංවිධානයක් වන  මාතර මාධ්‍යවේදියෝ

මාතර මාධ්‍යවේදීන්ගෙන් දහයට දහයක් Read More »

පුදුකුඩිඉරිප්පුවේ මහා පරිමාණ කසිප්පු ජාවාරමක් වටලයි.

වවුනියාව මාධව කුලසූරිය. පුදුකුඩිඉරිප්පු,පුදියකුඩිඉරිප්පු ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මහා පරිමාණ කසිප්පු ජාවාරමක් වටලා සැකකරුවෙකු ඊයේ(23) අත්අඩංගුවට ගත් බව පුදුකුඩිඉරිප්පු පොලිසිය පවසයි. පොලිසිය පැවසූවේ පොලිසිය වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී ගෝඩා ලීටර 330 ක් කසිප්පු ලීටර 20 ක් හා කසිප්පු පෙරීමට යොදාගත් බැරල් ඇතුළු උපකරණ තොගයක්  අත්අඩංගුවට ගත් බවයි. අත්අඩංගුවට ගත් සැකකරු,ගෝඩා හා කසිප්පු තොගය මුලතිව්

පුදුකුඩිඉරිප්පුවේ මහා පරිමාණ කසිප්පු ජාවාරමක් වටලයි. Read More »

බොහෝ ප්‍රදේශ වලට වැසි

චම්පිකා මුතුකුඩ බොහෝ ප්‍රදේශවල පස්වරු එකෙන් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.   කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද උදෑසන නිකුත් කරන ලද කාලගුණ වාර්තාවට අනුව  බස්නාහිර සබරගමුව මධ්‍යම ඌව නැගෙනහිර සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැක   .බස්නාහිර පළාතේත් ගාල්ල මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් උදෑසන

බොහෝ ප්‍රදේශ වලට වැසි Read More »

මියන්මාරයට මිලියන  45 ක  ආධාර

මොහොමඩ් ආසික් භූමි කම්පා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ මෙහෙයවීමෙන් රැස් කරන ලද රුපියල් මිලියන 45ක මූල්‍ය පරිත්‍යාගය ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපතිනි මාලර් තන් ටයික් (Marlar Than Htaik) මහත්මිය වෙත බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේ දී අද (23) පිරිනමනු

මියන්මාරයට මිලියන  45 ක  ආධාර Read More »

කෝටි 15ක මත්ද්‍රව්‍ය  ජාත්‍යන්තර අධිවේගී තැපැල් සේවය ඔස්සේ ඇවිත්

ලක්මිණි නදීෂා  රුපියල් පහළොස් කෝටි හතලිස් පන් ලක්ෂ පනස් දහසක් වටිනා ” කුෂ්” සහ ” හෂීෂ් ” මත්ද්‍රව්‍ය තොගයක්,ජාත්‍යාන්තර අධිවේගී තැපැල් සේවය (Express Mail Service ) ඔස්සේ , කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත ලැබී තිබේ. ඒවා කොළඹ මධ්‍යම තැපැල් තක්සේරු අංශයේ සේවයේ නිරත රේගු නිලධාරීන් විසින් අද (23) දින පස්වරුවේ අත් අඩංගුවට ගෙන තිබේ .

කෝටි 15ක මත්ද්‍රව්‍ය  ජාත්‍යන්තර අධිවේගී තැපැල් සේවය ඔස්සේ ඇවිත් Read More »