දළදා වන්දනාව අප්‍රේල් 27දා අවසන්
හේවාහැට චම්පික දසනායක වාම ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමට දෙස් විදෙස් බැතිමතුන්ට ලබාදී තිබූ අවස්ථාව කලින් යොදාගත් පරිදිම අප්‍රේල් 27 වනදායින් අවසන්වන බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා සඳහන් කරයි දිවයිනේ නන් දෙසින් මහනුවර නගරයට පැමිණ සිටින ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ සනීපාරක්ෂක පහසුකම් හා අනෙකුත් අවශ්‍යතා මෙන්ම මහනුවර හා අවට ප්‍රදේශයන්හි ඇතිව තිබෙන […]
දළදා වන්දනාව අප්‍රේල් 27දා අවසන් Read More »
