Truth News

බොරු කියන්නේ නෑ කියල රජය කියන එක තමයි ලොකුම බොරුව- මුජිබුර් රහ්මාන් (සජබ)

  මොහොමඩ් ආසික්  ආණ්ඩුව බොරු කියන්නේ නෑ කියල ආණ්ඩුව කියන එක තමයි ලොකුම බොරුව යැයි  කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ( සජබ) මුජුබුර් රහ්මාන්  මහතා කීය. පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් අකුරණ නගරයේදී පැවැති රැස්වීමකදී අදහස් දක්වමින් රහ්මාන් මහතා එසේ කීය. මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ   මුජිබුර් රහ්මාන් මහතා මෙසේද කීය. “….ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක තිබුණට ජනාධිපති තුමා මේ මැතිවරණය ගැන කලබල […]

බොරු කියන්නේ නෑ කියල රජය කියන එක තමයි ලොකුම බොරුව- මුජිබුර් රහ්මාන් (සජබ) Read More »

ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ සූර්ය මංගල්‍යය 2025

 රංජන් මඩගම්මන  ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියලුම නිලධාරීන් එක්ව පැවැත් වූ අවුරුදු  උත්සවය ලේකම් කාර්‍යාලීය පරිශ්‍රයේදී සිදුවිය., “සූර්ය මංගල්‍යය 2025”   ලෙස එය නම් කර තිබිණ. ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් දිල්රුක් අනුරුද්ධිකා මහත්මිය ඇතුළු සියලු කාර්‍යමණ්ඩලය මෙම අවස්ථාව ට එක්ව අවුරුදු ජනක්‍රීඩා වලට සහභාගී වූහ

ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ සූර්ය මංගල්‍යය 2025 Read More »

අන්තර් නිවර්තන අභිසාරී කලාපයෙන් තව දුරටත් කාලගුණයට බලපෑම්.

 චම්පිකා මුතුකුඩ අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු වර්ධගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින්  පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.   අද කාලගුණ වාර්තාවට අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.   බස්නාහිර පළාතේත් පුත්තලම

අන්තර් නිවර්තන අභිසාරී කලාපයෙන් තව දුරටත් කාලගුණයට බලපෑම්. Read More »

උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත්වේ

චම්පිකා මුතුකුඩ 2024 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද රාත්‍රියේ දී නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. 2024 උසස් පෙළ විභාගය, මධ්‍යස්ථාන 2,312 කදී පැවැත්වුණි  විභාගයට  පෙනී සිටි අයදුම්කරුවන්  සංඛ්‍යාව 333,185 දෙනෙකි. ඉන් 253,390 ක් පාසල් අයදුම්කරුවන් වේ .පෞද්ගලික අයදුම්කරුවන්  79,795 ක් මෙවර අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටි බව සඳහන්වේ. https://www.doenets.lk/ යන වෙබ් අඩවියට පිවිසීමෙන්

උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත්වේ Read More »

සංස්කෘතික වටිනාකම් සහ අතීත සම්ප්‍රදායන් අමතක කර දියුණුව කරා යා නොහැකියි-ජනපති

යසාංග මහවිතාන ලෝකයේ කිසිදු රාජ්‍යයක් තම රටේ සංස්කෘතික වටිනාකම් සහ අතීත සම්ප්‍රදායන් අමතක කර දියුණුව කරා ගමන් කර නොමැති  බවත්, වත්මන් රජය රට ගොඩනඟන්නේ ගිලිහෙමින් පවතින සාරධර්ම සහ හර පද්ධතීන් රට තුළ යළි ස්ථාපනය කරමින් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඊයේ (25)සවස ඓතිහාසික රංගිරි දඹුලු රජමහා විහාරයේ රන්වැට සහිත ශෛලමය බෝධි ප්‍රාකාරය විවෘත

සංස්කෘතික වටිනාකම් සහ අතීත සම්ප්‍රදායන් අමතක කර දියුණුව කරා යා නොහැකියි-ජනපති Read More »

නෙතට කඳුලක් පිදූ වී. අයි .පී. පෝලිම

චම්පිකා මුතුකුඩ දළදා ප්‍රදර්ශනය අතරතුර  ඊයේ හා පෙරේදා( 24’/25) දෙදින බැතිමතුන් කිසිසේත් අපේක්ෂා නොකළ VIP පෝළිමක් දැකගත හැකි විය. දළදා මැදුරේ ප්‍රධාන ගේට්ටුව අබියස නවත්වන ලද බස්රියකින් පිටතට පැමිණි වීඅයිපි නිලධාරීන් හට කිසිවෙකුගේ විරෝධයක් එල්ල නොවුණි.  එහෙත් දෙපා බිම තබා බස්රියෙන් බැස මාලිගා දොරටුවෙන් ඇතුළු වී රිසිසේ  දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමේ හැකියාවක් ඔවුනට තිබුණේ

නෙතට කඳුලක් පිදූ වී. අයි .පී. පෝලිම Read More »

දෙසැම්බර් වන විට සජිත් ජනපති – කබීර් හෂීම්

චම්පිකා මුතුකුඩ ලබන දෙසැම්බර් මාසය වනවිට සජිත් ප්‍රේමදාස මහතා මේ රටේ ජනාධිපති බවට පත් කරවන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පවසයි. නැවත වරක් බලය රනිල් වික්‍රමසිංහ වෙත යාමට ඉඩ ලබා නොදෙන බවත් , රට පාලනය කිරීමට සමඟි ජන බලවේගයට හැකි බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය. ”මම පොරොන්දු වෙනවා දෙසැම්බර් වෙනකොට සජිත් මහත්තයා

දෙසැම්බර් වන විට සජිත් ජනපති – කබීර් හෂීම් Read More »

වැසි තත්වය තව දුරටත්

චම්පිකා මුතුකුඩ නිවර්තන අභිසාරී කලාපය උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව  නිවේදනය කරයි.   දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන  වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.   බස්නාහිර පළාතේත් පුත්තලම මන්නාරම සහ මාතර දිස්ත්‍රික්කවලත් වෙරළබඩ

වැසි තත්වය තව දුරටත් Read More »

පාප්තුමන්ගේ අභාවය වෙනුවෙන් බුද්ධ ශාසන අමාත්‍යංශයේ ශෝකය

මොහොමඩ් ආසික්        බුද්ධශාසන  ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා අද (25) වතිකානු තානාපති කාර්යාලය වෙත ගොස් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම පිළිබඳ සිය ශෝකය පළ කළේය. තානාපති කාර්යාලය වෙත පැමිණි අමාත්‍යවරයාව ශ්‍රී ලංකාවේ වතිකානු අපෝස්තලික තානාපති අගරදගුරු බ්‍රයන් උඩෙයිග්වේ (Archbishop Brian N. Udaigwe) හිමිපාණන් විසින් පිළිගනු

පාප්තුමන්ගේ අභාවය වෙනුවෙන් බුද්ධ ශාසන අමාත්‍යංශයේ ශෝකය Read More »

වසරක් පාසා දළදා ප්‍රදර්ශනය පැවැත්වීමට අවධානය

මොහොමඩ් ආසික් සිරි දළඳා දැක්මේ  පවතින තදබදය අවම කිරීම සඳහා සෑම වසරක් පාසාම අඩු කාලයක් සඳහා  සිරි දළඳා දැක්ම පැවැත්වීමේ යෝජනාවක් සිරි දළඳා දැක්මේ  මෙහෙයුම් කමිටුව යෝජනා කර ඇති බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්.අබේකෝන් මහතා කීය. ආණ්ඩුකාරවරයා මේ බව සඳහන් කළේ සිරි දළඳා දැක්මේ මෙහෙයුම් කමිටු රැස්වීමෙන් පසුව මාධය වෙත අදහස් දක්වමිනි. මෙහිදී තව දුරටත් මහාචාර්ය වරයා

වසරක් පාසා දළදා ප්‍රදර්ශනය පැවැත්වීමට අවධානය Read More »