වෛද්‍ය ශාෆිගේ දියණිය පියාට නැගූ චෝදනාවලට නිසි පිළිතුරු දෙයි.
චම්පිකා මුතුකුඩ බලය වෙනුවෙන් ඕනෑම අයකුගේ ගෙල කැපීමට සූදානම් ආත්මාර්ථකාමී දේශපාලන සංස්කෘතියක ගොදුරක් බවට පත්ව වන්ධ්‍යාකරණ චෝදනාවකට ලක්වූ වෛද්‍ය ශාෆි ශිහාබ්දීන්ගේ වැඩිමහලු දියණිය, 2024 උසස් පෙළ විභාගය විශිෂ්ට අන්දමින් සමත් වී තිබේ. 2019 වසරේදී වෛද්‍ය ශාෆිට එල්ල වූ චෝදනා හා දේශමාමක යැයි කියාගන්නා පාර්ශ්ව විසින් වෛද්‍ය ශාෆිගේ පවුලට එල්ල කරන ලද දැඩි මානසික පීඩනය හමුවේ […]
වෛද්‍ය ශාෆිගේ දියණිය පියාට නැගූ චෝදනාවලට නිසි පිළිතුරු දෙයි. Read More »
