ආසියානු යෝගාසන ශූරතා තරගාවලියෙන් ශ්‍රී ලංකාවට පදක්කම් 18ක්
ලක්මිණි නදීෂා 02 වන ආසියානු යෝගාසන ශූරතා තරගාවලියට (02 nd Asian Gogasana Sport Championship ) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පළමු වරට සහභාගී වූ කණ්ඩායම රිදී පදක්කම් 07 ක් සහ ලෝකඩ පදක්කම් 11 ක් දිනා ගෙන අද(29) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ මෙම තරගාවලිය ආසියානු රටවල් 21 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 252 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ඉන්දියාවේ නවදිල්ලි […]
ආසියානු යෝගාසන ශූරතා තරගාවලියෙන් ශ්‍රී ලංකාවට පදක්කම් 18ක් Read More »
