නාවික හමුදා යාත්‍රාවක් පැහැර ගැනීමට කළ තැතක් වරදී.
චම්පිකා මුතුකුඩ ඊයේ (03) දිනයේ ත්‍රිකුණාමලය කුච්චවේලි මුහුදු ප්‍රදේශයේදී සංවිධානාත්මක කණ්ඩායමක් විසින් නාවික හමුදා යාත්‍රාවක් පැහැර ගැනීමට දැරූ උත්සාහයක් ව්‍යාර්ථ කිරීමට නාවික හමුදාව සමත් වී තිබේ. නීතිවිරෝධී ක්‍රම භාවිත කරමින් මසුන් අල්ලමින් සිටි ධීවරයන් සමග යාත්‍රා 11ක් නාවික හමුදා භාරයට ගැනීමට නාවික හමුදාව විසින් මෙහෙයුමක් දියත් කර තිබුණි.මෙහිදී සංවිධානාත්මක කණ්ඩායමක් විසින් නාවික හමුදා යාත්‍රාවක් වටකර […]
නාවික හමුදා යාත්‍රාවක් පැහැර ගැනීමට කළ තැතක් වරදී. Read More »




