Truth News

ඉන්ධන මිල සංශෝධනයක්

යසංග මහවිතාන ඊයේ දින (30) මධ්‍යම රාත්‍රි සිට බලපැවැත්වෙන පරිදි  ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන මිල පහළ දමා තිබේ නව සංශෝධිත මිල ගණන් වලටඅනුව රුපියල් 299.00 ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 06කින් පහත දමා ඇති අතර නව මිල රුපියල් 293.00 කි. රුපියල් 361.00 ක්ව පැවති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් […]

ඉන්ධන මිල සංශෝධනයක් Read More »

රන් දහඩිය බිංඳු බිංඳු

සංජීවනී පද්මසේන 1886 වසරේ ඇමරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවරට වෙනදා මෙන්ම පෙර’ඹරින් රැස් විදා හිරු නැගුණු මුත් ඒ අමුතුම දිනයකි. චිකාගෝ නුවර හිස් ගෙඩි හතලිස් දහසකින් පමණ පිරී ගොස් තිබුණේ එය අරගල මධ්‍යස්ථානයක් බවට පත් වෙමිනි. රන් දහඩිය හෙලන කම්කරුවන්ගේ ශ්‍රමය සූරාකන හාම්පුතුන්ගෙන් පැය අටේ සේවා මුරයක් ඉල්ලමින් දැවැන්ත අරගලයකට මේ මහා කම්කරු පිරිස සැරසී තිබුණි.

රන් දහඩිය බිංඳු බිංඳු Read More »

බොහෝ ප්‍රදේශ වලට වැසි සහිත කාලගුණයක්

 චම්පිකා මුතුකුඩ නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී.     කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව  අද දින නිකුත් කරන ලද කාලගුණ වාර්තාවට අනුව දිවයිනේ බොහෝ  ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.   දකුණු සහ  බස්නාහිර

බොහෝ ප්‍රදේශ වලට වැසි සහිත කාලගුණයක් Read More »

පුනර්ජනනීය බලශක්ති සැලසුම් කඩිනම් කළ යුතුයි.

කොලින් හරිශ්චන්ද්‍ර පුනර්ජනනීය බලශක්තිය සුරැකීම පිළිබඳ විශේෂ දැක්මක් ඇතිකරමින් “පුනර්ජනනීය බලශක්ති සුරැකීමේ පෙරමුණ” නමින් සංවිධානයක් ආරම්භ කර ඇත. අශෝක ගුණවර්ධන මහතා මෙහි සභාපතිවරයා ලෙස කටයුතු කරයි.   පුනර්ජනනීය බලශක්ති භාවිතය පිටුපස බලශක්ති සකසනය අධික ය. එහෙත්, 2050 වන විට ලෝකය සීයට සියයක්ම පුනර්ජනනීය බලශක්ති මත රැඳි ලෝකයක් බවට පත් කිරීමේ ප්‍රමෝපායන් ලංකාවත් සැලසුම් කරමින් සිටී. 2029

පුනර්ජනනීය බලශක්ති සැලසුම් කඩිනම් කළ යුතුයි. Read More »

සිරි දළඳා දැක්ම සමයේ එකතු වූ කසළ මෙට්‍රික් ටොන් 633 ක් කොළඹ යවා  පිළිස්සීම ගැටලුවක්

  මොහොමඩ් ආසික් මහනුවර නගරයේ සිරි දළඳා දැක්ම පැවැති පසුගිය 18 වනදා සිට 27 වනදා දක්වා නගරයෙන් එකතු කර මේ වන විට ගොහාගොඩ කසළ  අංගණයේ ගොඩ ගසා ඇති කසළ  මෙට්‍රික් ටොන් 633 කොළඹ රැගෙන  ගොස් විනාශ කිරීම  අර්බුදකාරි තත්වයකට පත්ව ඇති බව මහනුවර මහ නගර සභාව  පවසයි. මහනුවර මහ නගර සභාවේ  ඝණ අපද්‍රව්‍ය කළමණාකරණ ඒකකයේ ප්‍රධානි ඉංජිනේරු නාමල් ධම්මික දිසානායක

සිරි දළඳා දැක්ම සමයේ එකතු වූ කසළ මෙට්‍රික් ටොන් 633 ක් කොළඹ යවා  පිළිස්සීම ගැටලුවක් Read More »

සබරගමු පළාත් ලේකම් බන්ධනාගාර රියට ගෙන යද්දි විඩියෝ කිරිමට බාධා.

කහවත්ත, ලසන්ත නිරෝෂණ සබරගමු පළාතේ මාර්ග සහ ක්‍රිඩාංගණ  ඇතුඵ   ව්‍යාපෘති 77 කට අදාලව අසත්‍ය මිනුම් පත්‍ර සකසා  රුපියල් මිලියන 77 ක වංචාව සිදු අද බවට වන චෝදනා මත අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ව්සින් අත් අඩංගුවට ගත්  සබරගමු පළාත් සභාවේ සහකාර අධ්‍යක්‍ෂකවරියක් සහ සබරගමු පළාත් සභාවේ අමාත්‍යංශයක හිටපු ලේකම්වරයෙකු ලබන  08 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට

සබරගමු පළාත් ලේකම් බන්ධනාගාර රියට ගෙන යද්දි විඩියෝ කිරිමට බාධා. Read More »

සැකකරුවෙකු අත් අඩංගුවට ගැනීමට මහජන සහාය  පතයි.

චම්පිකා මුතුකුඩ රුපියල් එක්කෝටි හැටපන් ලක්ෂයක් වටිනා  ජිප් රථයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් හා එක්කෝටි විසිපන් ලක්ෂයක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් සැක කෙරෙන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට සඳහා පොලිසිය මහජන සහාය පතයි. මෙම පුද්ගලයා විසින් රුපියල් එක් කෝටි හැටපන් ලක්ෂයක් ( 16,500,000/=) වටිනා ජිප් රථයක් කොළඹ ජාතික රෝහලේ රථ ගාලේ නවතා තිබියදී සොරකම් කර ඇති බව සඳහන්

සැකකරුවෙකු අත් අඩංගුවට ගැනීමට මහජන සහාය  පතයි. Read More »

ඉතිහාසයේ පළමු වරට විභාග කොමසාරිස් ජනරාල් ලෙස කාන්තාවක් පත්වේ. 

ලක්මිණි නදීෂා අධ්‍යාපන අමාත්‍යාංශයේ තීරණයකට අනුව නව විභාග කොමසාරිස් ජනරාල්වරිය ලෙස ඉන්දිකා ලියනගේ මහත්මිය පත් කිරීමට සූදානම් වේ. ඒ අනුව ඇය ඉතිහාසයේ පළමු වරට එම ධූරයට පත්වන ප්‍රථම කාන්තාවද වේ. ඉන්දිකා ලියනගේ මහත්මිය අධ්‍යාපන පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිණියකි. මෙම තනතුර විශේෂ ශ්‍රේණියේ තනතුරක් වන අතර දෙපාර්තමේන්තුවේ එම ශ්‍රේණිය දරන එකම තැනැත්තිය ද ඇය බව

ඉතිහාසයේ පළමු වරට විභාග කොමසාරිස් ජනරාල් ලෙස කාන්තාවක් පත්වේ.  Read More »

අදත් බොහෝ පළාත් වලට වැසි

චම්පිකා මුතුකුඩ අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන  සුළං  අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී.     කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන පරිදි දිවයිනේ බොහෝ  ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.  දකුණු සහ   බස්නාහිර පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත් උදෑසන කාලයේදීත් වැසි

අදත් බොහෝ පළාත් වලට වැසි Read More »

ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය සහ ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයේ අනාගතය පිළිබඳ සාකච්ඡාවක්

කොලින් හරිෂ්චන්ද්‍ර අද දින (29/04) -ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය ශ්‍රවනාගාරයේදී ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය සහ ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයේ අනාගතය සම්බන්ධයෙන් සාකච්ඡා වැඩසටහනක් පැවැත්වුණි. ලෝක ජනමාධ්‍යය දිනය හා සමගාමීව ශ්‍රී ලංකා කතෘ සංසදය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සහ ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සමඟ එක්ව ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් සංවිධානය කරන ලද සාකච්ඡා වැඩසටහන අද දිනයේ සාර්ථකව

ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය සහ ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයේ අනාගතය පිළිබඳ සාකච්ඡාවක් Read More »