Truth News

මුතූට බඹර ප්‍රහාරයක්

සංජීවනි පද්මසේන තායිලන්ත රජයෙන් මෙරටට පරිත්‍යාගයක් ලෙස ලැබුණු සුන්දර මුතුරාජා හස්තියා නැවතත් තායිලන්තයට භාර දීමට සිදුවූයේ හස්තියාගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් වැඩිදුර ප්‍රතිකාර ලබා දීම සඳහාය.  එහිදී ප්‍රතිකාර ලබා නීරෝගී සතුටුදායක දිවියක් ගත කළ මුතුරාජා බඹර ප්‍රහාරයකට ලක් වී ඇතැයි ඔහු රඳවා සිටින තායි අලි මධ්‍යස්ථානය සමාජ මාධ්‍ය වෙත පණිවිඩයක් නිකුත් කර තිබේ. ඔහු මේ […]

මුතූට බඹර ප්‍රහාරයක් Read More »

රත්නපුර මහ නගර සභා සිමාවේ සියලු  මධ්‍යස්ථාන ඡන්ද විමසිමට පෙර ධූමායනයට

  අජිත්ලාල් ශාන්තඋදය පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනට පෙර මැයි 04දා සවස සහ 05දා උදෑසන රත්නපුර මහ නගර සභා සීමාවේ ඇති සියලුම ඡන්ද මධ්‍යස්ථාන ධූමායනය කරන බව රත්නපුර දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් සුරංග අඹගහතැන්න මහතා පැවසුවේය. මෙ වනවිට රත්නපුර මහ නගර සභා බල ප්‍රදේශය ඩෙංගු අවදානම් ප්‍රදේශයක් ලෙස හඳුන්වයි. ප්‍රාදේශීය සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ අනෝජ් රොඩ්රිගෝ මහතා

රත්නපුර මහ නගර සභා සිමාවේ සියලු  මධ්‍යස්ථාන ඡන්ද විමසිමට පෙර ධූමායනයට Read More »

නවක වදයට එරෙහිවූ සිසුවාට පහර දීලා

තරංග ගුණරත්න ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නවක වදයට එරෙහි වූ ශිෂ්‍යයෙකු පහර කෑමට ලක්ව රෝහල්ගතව ප්‍රතිකාර ලබයි . ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තුන්වන වසර ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකු විශ්ව විද්‍යාලය තුළ නවක වදයට එරෙහි ව කටයුතු කිරීම මෙම පහරදීමට මූලික හේතු වී තිබූ බව සඳහන් වේ. කාඩ් පතක් නොමැතිව විශ්වවිද්‍යාලය තුළ රැඳී සිටීමට නොහැකි බව කියනු ලබන

නවක වදයට එරෙහිවූ සිසුවාට පහර දීලා Read More »

හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා ලද රන් රිදී ආභරණ  පොලිස්පතිවරයාට භාරදෙයි

යසංග මහවිතාන යුද සමයේ එල්.ටී.ටී.ඊ සංවිධානය සතුව තිබී හමුදා හාරයට ගන්නා ලද සිවිල් වැසියන්ගේ රන් හා රිදී  ඊයේ (2) වැඩ බලන පොලිස්පතිවරයා වෙත නිල වශයෙන් භාර දී තිබේ. ඒ බත්තරමුල්ලේ පිහිටි යුද හමුදා මූලස්ථානයේදීය. වැඩ බලන පොලිස්පතිවරයා විසින් භාර ගනු ලැබූ එම රන් හා රිදී අධිකරණ නියෝගයක් මත ශ්‍රී ලංකා මහ බැංකුවට ලබා දීමට නියමිත

හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා ලද රන් රිදී ආභරණ  පොලිස්පතිවරයාට භාරදෙයි Read More »

ඇතැම් ප්‍රදේශවලට උදෑසන කාලයේත් වැසි

 චම්පිකා මුතුකුඩ නිවර්තන අභිසාරී කලාපය උතුරු වර්ග ගෝලයේ සහ දකුණු අර්ධගෝලයේ සිට පැමිණෙන  සුළං අභිසාරී වන කලාපය තවදුරටත් දිවයිනේ කාල ගුණයට බලපෑම් කරමින් පවතී.   කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද දින නිකුත් කරන ලද කාලගුණ වාර්තාවට අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, නැගෙනහිර සහ  උතුරු-මැද පළාත්වල ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ

ඇතැම් ප්‍රදේශවලට උදෑසන කාලයේත් වැසි Read More »

ලෝ වයස්ගතම පුද්ගලයා මිය යයි

යසාංග මහවිතාන ලොව වයස්ගතම පුද්ගලයා මියගිය බව විදේශ මාධ්‍ය  ප්‍රකාශ කරයි. ලොව වයස්ගතමයි පුද්ගලයා ලෙස සැලකුණේ බ්‍රසීලියානු කන්‍යා සොහොයුරියකි.ඇය නමින් ඉනා කැනබාරෝ ලූකස් වන අතර  මිය යන විට ඇගේ වයසෙහි අවුරුදු 116කි. 1908 ජුනි 8 වැනි දින දකුණු බ්‍රසීල ප්‍රාන්තයේ රියෝ ග්‍රෑන්ඩ් ඩෝ සුල් හි උපත ලත් බවකියැවෙන  ඉනා කැනබාරෝ ලූකස්  කතෝලික කන්‍යා සොහොයුරියක් බවට

ලෝ වයස්ගතම පුද්ගලයා මිය යයි Read More »

2023 ට වඩා 2024 දී  පොල් අස්වැන්න ගෙඩි මිලියන 190 කින් අඩුවෙලා.වග කිව යුත්තේ රිළවා පමණක්ද?

  මොහොමඩ් ආසික් ‘පොල්‘  මෑත කලායේ අපේ රටේ වඩාත් කතාබහට ලක්ව ඇති ප්‍රධාන මාතෘකාවකි.  මෙම පොල් නිසා මෙරට රිළවුන් බැනුම් ඇසූ නැති දිනයක් නැත  තරම්ය. අපේ රටේ පොල් අර්බුදයට වග කිව යුත්තේ රිළවා පමණක්ද? මේ ගැන සොයා බැලීමකි මේ. පොල්  අපේ රට ඇතුළු ආසියාතික රටවල ආහාර පිසිම සඳහා ඉතාමත් අත්‍යාවශ්‍ය නිපැයුමක් විම නිසාම ඒ සඳහා ඇති ඉල්ලුමද ඉහළ මටට්මක පවතී.

2023 ට වඩා 2024 දී  පොල් අස්වැන්න ගෙඩි මිලියන 190 කින් අඩුවෙලා.වග කිව යුත්තේ රිළවා පමණක්ද? Read More »

මාතර බන්ධනාගාරයේ විශේෂ සෝදිසියකදීම දුරකථන තිස්පහක් සහ තවත් දේ සොයාගෙන

තරංග ගුණරත්න මාතර බන්ධනාගාරයේ සිදුකළ පරීක්ෂාවකදී ජංගම දුරකථන තිස්පහක් ක්, සහ මුදලින් රුපියල් දස දහසකට ආසන්න මුදලක් හා මාංචු යතුරු විස්සක් සොයා ගත්බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි. මාතර බන්ධනාගාරයේ රැදවියන් තිදෙනකු වෙනත් බන්ධනාගාරයක් වෙත මාරු කිරීමේ සිද්ධියක් මත එයට එරෙහි වෙමින් රැදවියන් පිරිසක් බන්ධනාගාරයේ දේපලට හානි කරමින් නොසන්සුන්කාරී තත්ත්වයක් (22 ) රාත්‍රී හටගෙන තිබුණිඑහිදී බන්ධනාගාර

මාතර බන්ධනාගාරයේ විශේෂ සෝදිසියකදීම දුරකථන තිස්පහක් සහ තවත් දේ සොයාගෙන Read More »

ජෛව විවිධත්වය නූලෙන් රැකගනී.

සංජීවනී පද්මසේන තායිලන්තයේ සිට මෙරටට රැගෙන ආ ආක්‍රමණශීලී ජලජ ජීවීන් 3500 කට වැඩි ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා රේගුවට හැකිවී තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්වී ඇත්තේ වයස අවුරුදු 26ක් හා 31ක් වන සැකකරුවන් දෙදෙනෙකු සමඟ  අවුරුදු 22 ක සැකකාරියකි. මෙම ජලජ ජීවීන් මෙරට ජල පද්ධතීන් සමඟ මුසු වීමට ඉඩක් ලැබුණා නම් මෙරට ජෛව

ජෛව විවිධත්වය නූලෙන් රැකගනී. Read More »

ලක්ෂ පනස් හයක රත්තරන් ලැප්ටොප්  සහ  දුරකථන සමග කතක් ගුවන්තොටුපොළේදී දඅත්අඩංගුවට

ලක්මිණි නදීෂා  රුපියල් ලක්ෂ පනස් හයක් වටිනා ස්වර්’ණාභරණ, ලැප්ටොප් පරිගණක සහ ජංගම දුරකථන තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවක්, ඊයේ (01) ගුවන් තොටුපොළ පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ. ඇය මත්තේගොඩ ප්‍රදේශයේ පදිංච් 63 හැවිරිදි ව්‍යාපාරික කාන්තාවකි. ඇය ඩුබායි සිට

ලක්ෂ පනස් හයක රත්තරන් ලැප්ටොප්  සහ  දුරකථන සමග කතක් ගුවන්තොටුපොළේදී දඅත්අඩංගුවට Read More »