අන්තර් නිවර්තන සුළං අභිසාරී කලාපයේ බලපෑම තවදුරටත්
චම්පිකා මුතුකුඩ අන්තර් නිවර්තන සුළං අභිසාරී කලාපය තවදුරටත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද දින නිකුත් කරන ලද කාලගුණ වාර්තාවට අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වල ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සබරගමුව, මධ්‍යම, […]
අන්තර් නිවර්තන සුළං අභිසාරී කලාපයේ බලපෑම තවදුරටත් Read More »
