Truth News

වැසි තත්ත්වයේ මද අඩුවීමක්

 චම්පිකා මුතුකුඩ අද දින නිකුත් කරන ලද කාලගුණ වාර්තාවට අනුව සබරගමුව, මධ්‍යම, ඌව සහ  දකුණ පළාත්වලත් අම්පාර, මඩකලපුව සහ  පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය  හැක.   දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී […]

වැසි තත්ත්වයේ මද අඩුවීමක් Read More »

කෝටි හතක රාජ්‍ය මුදල් වංචාවේ සුල  මුල

කෝටි හතක රාජ්‍ය මුදල් වංචාවට සබරගමු පළාත් සභාවේ හිටපු ලේකම්වරියෙකු සහ සහකාර සැලසමු අධ්‍යක්ෂිකාවකුත් රිමාන්ඩ්.     දැන් ඔක්කොම සැකකාරයෝ පහයි. තව ගන්න ඉන්නවලු. අජිත්ලාල් ශාන්තඋදය පාරවල් සහ ක්‍රීඩා පිටි සංවර්ධනය කළ බවට ව්‍යාපෘති හැත්තෑ හතකින් රුපියල් හත් කෝටි දාසය ලක්ෂ හතළිස් පන්දහස් දෙසිය විසි හයයි ශත තිස් දෙකක් (71,645,226.32) සාවද්‍ය පරිහරණය කිරිම සම්බන්ධව සබරගමු පළාත් සභාවේ

කෝටි හතක රාජ්‍ය මුදල් වංචාවේ සුල  මුල Read More »

දුම්රිය පාරට ආ අමුත්තා

සංජීවනී පද්මසේන පොලොන්නරුව, මඩකලපුව දුම්රිය මාර්ගයට අද දින විශේෂ අමුත්තෙකු පැමිණ ඇති බව ප්‍රදේශවාසීන් දැක තිබුණි. ඒ දුම්රිය මාර්ගයට පැමිණ සිටි විශාල කිඹුලෙක් වූ අතර ඒ බව ප්‍රදේශවාසීන් විසින් වහා වැලිකන්ද වනජීවී නිලධාරීන්ට දැනුම් දීමට කටයුතු කර ඇත.  එහිදී වනජීවී නිලධාරීන් ප්‍රදේශවාසීන් ද සමඟ එක්වී විශාල පරිශ්‍රමයක් දරා කිඹුලා ඒ ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කරන

දුම්රිය පාරට ආ අමුත්තා Read More »

තහනම නොතකා මැතිවරණ ප්‍රචාරක කටයුතු තවමත්

  හේවාහැට-චම්පික දසනායක  සියළුම ආකාරයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු ඊයේ (3දා ) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කර තිබියදී එම තහනම නොතකා  බොහෝ දේශපාලන පක්‍ෂ හා කණ්ඩායම් මේ වනවිටත් සිය ප්‍රචාරක කටයුතු සිදුකරන ආකාරය දැක ගන්නට ලැබේ . විශේෂයෙන් මහනුවර දිස්‌ත්‍රික්‌කයේ ග්‍රාමීය හා නාගරික ප්‍රදේශවලද පසුගිය 3දා රාත්‍රී කාලයේ පෝස්ටර් ඇලවීම හා කටවුට් බැනර් ප්‍රදර්ශණය කිරීමේ කටයුතු සිදුව

තහනම නොතකා මැතිවරණ ප්‍රචාරක කටයුතු තවමත් Read More »

මානසික ආතතිය ඔබේ සිරුරට කරන හානිය

කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යබන්දුල සත්කුමාර අපි හැමෝම සමහර වෙලාවට ආතතියට පත්වන්නෙමු. 🔹අපට ආතතියක් දැනෙන විට, අපගේ මොළයේ හයිපොතලමස අධිවෘක්ක ග්‍රන්ථි වලට කෝටිසෝල් සහ ඇඩ්‍රිනලින් ( එපිනෙප්ෆ්‍රින්) ඇතුළු ආතති හෝමෝන මුදා හැරීමට සහ වැඩි කිරීමට සංඥා කරයි. කෙටි කාලිනව ආතතියට ප්‍රතිචාර දැක්විමට මෙය සිදු වේ. 🔹අපගේ ශරීරය අපව තැතිගන්වන තර්ජනය පහව ගිය පසු, අපගේ කෝටිසෝල්

මානසික ආතතිය ඔබේ සිරුරට කරන හානිය Read More »

මිනීමරු කිඹුලන් මැද බිහිසුණු රැයක්

සංජීවනී පද්මසේන ත්‍රාසජනක හොලිවුඩ් සිනමා පටයක කතා මාලාවක් මෙන්වූ අත්දැකීමක් සැබැවින්ම විඳින්නට සිදුවූ පිරිසකගේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පස් දෙනෙකුගෙන් යුතු ගුවන් යානයක් උතුරු බොලීවියාවේ බෝරාස් නුවර සිට ට්‍රිනියාස් නුවර දක්වා පියාසර කිරීමේ දී ඇමසන් වනයේ බොලීවියානු කොටසේ වගුරු බිමකට ගොඩ බස්සවා ඇත්තේ යානයේ ඇතිවූ කාර්මික දෝෂයක් නිසාවෙනි. එහි බිහිසුණුම තත්ත්වය වන්නේ එම වගුරු

මිනීමරු කිඹුලන් මැද බිහිසුණු රැයක් Read More »

අල්ලස් ඉල්ලුවොත් කියන්න තැනක් සබරගමු පළාත් සභාවේ පිහිටුවයි

  අජිත්ලාල් ශාන්තඋදය අල්ලස් දූෂණ හා අක්‍රමිකතා පිළිබඳ සබරගමු පළාත් සභාව තුළ පැමිණිලි කිරීමට හා විමර්ෂණ කටයුතු සඳහා වු ඒකකය මේ වන විට පිහිටුවා ඇති බව සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මිය  සඳහන් කළාය.එය ප්‍රධාන ලේකම් ලක්මාලි උදයකුමාරි මෙනවියගේ ස්ථානභාරකාරීත්වය තුළ සබරගමුව පළාත් සභාවේ සියළු අමාත්යංශ ලේකම්වරුන් ද ඇතුළත්ව  පිහිටුවන ලද බව ද  ඇය

අල්ලස් ඉල්ලුවොත් කියන්න තැනක් සබරගමු පළාත් සභාවේ පිහිටුවයි Read More »

05,06  පාසල් නිවාඩු

යසංග මහවිතාන දිවයිනේ සියලුම පාසල්වලට මැයි 5වනදා නිවාඩු ලබාදෙන බව  අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. ඒ මැයි මස 6 වැනිදා පැවැත්වෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම හේතුවෙනි. ඒ අනුව මැයි මස 7 වන බදාදා නැවත පාසල් පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඡන්ද මධ්‍යස්ථාන වශයෙන් යොදා ගන්නා පාසල් අද දිනයේ අදාළ ග්‍රාම නිලධාරීන් වෙත භාරදීමට කටයුතු කළ යුතු

05,06  පාසල් නිවාඩු Read More »

මීටියා ගොඩ වෙඩි තැබීමෙන් එක් අයෙකු මරුට

බුද්ධික වීරසිංහ මීටියාගොඩ පොලිස් වසමේ මානම්පිට එරෙනවිල ප්‍රදේශයේ අවන්හලක් තුල ඊයේ (03) රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබේ. මෙම වෙඩි තැබීමෙන් එක් අයෙකු මියගොස් තවත් අයෙකු බරපතළ තුවාල ලබා ඇති බව කියැවේ. තුවාල ලත් පුද්ගලයා බලපිටිය රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත. වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ මීටියාගොඩ පදිංචි 47 හැවිරිදි වඩු කාර්මිකයෙකි. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින්

මීටියා ගොඩ වෙඩි තැබීමෙන් එක් අයෙකු මරුට Read More »

නැවත මද කිපුණු අග්බෝ

සංජීවනී පද්මසේන වරින් වර මිනිස් ඇසට පෙනී නැවත අතුරුදහන් වන ආදරණීය අග්බෝ ඇත් රජුට මේ දිනවල මද කිපී තිබෙන බව වාර්තා වේ. එය අග්බෝට ආදරය කරන බොහෝ වනජීවී ලෝලීන්ට නම් සතුටුදායක පුවතක් වනු ඇත. මන්ද යත් අග්බෝ නැවත මද කිපෙන තත්ත්වයට පත් වීම යනු බොහෝ වෙඩි ප්‍රහාර හා නේක විද කුරිරුකම් වලට ලක්ව ලබා දුන්

නැවත මද කිපුණු අග්බෝ Read More »