Truth News

මෙන්න අද රෑ අමුතු වැස්සක්

සංජීවනී පද්මසේන මෙම වසර තුළ නැරඹිය හැකි විශාලතම උල්කාපාත වර්ෂාව අද රාත්‍රී කාලයේ සහ හෙට අලුයම් කාලයේ දැක ගැනීමට හැකියාව ලැබෙන බව අභ්‍යවකාශ විද්‍යාඥ ගිහාන් වීරසේකර මහතා දැනුම් දෙයි.  “ඊටා ඇක්වා රීට්ස්” නමින් හඳුන්වන මෙම උල්කාපාත වර්ෂාව හෙට (06) අලුයම 04 සිට 05 දක්වා කාලය තුළ සහ අද රාත්‍රියේ නැගෙනහිර අහසේ පැහැදිලිව දැක ගැනීමට හැකි […]

මෙන්න අද රෑ අමුතු වැස්සක් Read More »

මාතර චන්ද්‍ර පෙට්ටි ගෙනයාම

වැලිගම  තරංග ගුණරත්න  මෙවර පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය⁣ට අදාලව ජන්ද විමසුම හෙට (6 ) දින පැවැත්වීමට නියමිතය  ඒසදහා  ජන්ද මධ්‍යස්ථාන වෙත ජන්ද පෙට්ටි රැගෙන යාම අද උදැසන සිදු විය පළාත් පාලන මැතිවරණය⁣ට අදාලව ජන්ද විමසුම හෙට (6 ) දින පෙරවරු 7:00 සිට පස්වරු 4:00 දක්වා  පැවැත්වීමට නියමිතයඑ අනුව  මාතර දිස්ත්‍රික්කයේ  මහා නගර සභා  එකක්ද ,නගර

මාතර චන්ද්‍ර පෙට්ටි ගෙනයාම Read More »

අධිකරණයේදී ජංගම දුරකතනය නාදවි බන්ධානාගරගත කළ රැඳවියා බන්ධනාගාරයේදී ඉලඇට කැඩී හම්බන්තොට රෝහලේදී මරුට

  අජිත්ලාල් ශාන්තඋදය රිමාන්ඩ් සිරකරුවෙකුවු ජයසේකර ආරච්චිගේ අසංක ඉදුනිල් (46) නමැත්තා අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ නේවාසිකව රදවා සිටියදී මොට ආයුධයකින් හිසට පහරදීම හේතුවෙන් මොලයට හානිවීම හා පපුවේ වම්පසට පහරදීම මගින් ඉල ඇට වලට සිදුවූ හානි හේතුවෙන් සිදුවූ අභ්‍යන්තර ලේ වහනය නිසා මියගොස් ඇතැයි අධිකරණ වෛද්‍ය නිළධාරී වරයා නිගමනය කර ඇති බව අගුණකොලපැලැස්ස පොලිසිය පවසයි. පසුගිය අප්‍රේල් 29

අධිකරණයේදී ජංගම දුරකතනය නාදවි බන්ධානාගරගත කළ රැඳවියා බන්ධනාගාරයේදී ඉලඇට කැඩී හම්බන්තොට රෝහලේදී මරුට Read More »

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම – රත්නපුර දිස්ත්‍රික්කය

රත්නපුර දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන් 932,855ක්… ඡන්ද මධ්‍යස්ථාන 689 ක්… රත්නපුර ලසන්ත නිරෝෂණ පෙරේරා හෙට  මැයි 06 දින පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීට අවශ්‍ය ඡන්ද පෙට්ටි, ඡන්ද පත්‍රිකා හා අවශ්‍ය අනෙකුත් ද්‍රව්‍ය ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන් වෙත නිකුත් කිරීම  අද 05 රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ හා රත්නපුර නව නගර කුමර විද්‍යාල පරිශ්‍රයේදී සිදු කෙරූණි. මෙවර

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම – රත්නපුර දිස්ත්‍රික්කය Read More »

ඡන්දය දා ගංවතුරක් ආවත් ඡන්දෙට බාධාවක් කර ගන්නේ නෑ

  අජිත්ලාල් ශාන්තඋදය වැසි සහිත අයහපත් කාලගුණයක් ඇති වී රත්නපුර දිස්ත්‍රික්කයට ගංවතුර අවදානමක් පැමිණියත්, බාධාවකින් තොරව පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බව රත්නපුර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී රත්නපුර දිස්ත්‍රික් ලේකම් කේ.එම්.ජී. නිශාන්ත මහතා  පැවසුවේය. කලුගං ද්‍රෝණියේ ඉහළ ප්‍රදේශයට පැයක දෙකක අධික වර්ෂාවකින් රත්නපුර නගරය ඇතුලු පහළ ප්‍රදේශවල සුලු ගංවතුර තත්ත්වයන් පවා

ඡන්දය දා ගංවතුරක් ආවත් ඡන්දෙට බාධාවක් කර ගන්නේ නෑ Read More »

සමාජ මාධ්‍ය දුස් තොරතුරු,වෛරී ප්‍රකාශ කුණාටු මැද පුංචි ඡන්දයේදී නොරැවටී සිටීමේ අභියෝගය ජයගැනීම.

ආනන්ද ධර්මප්‍රිය ජයසේකර anandadj@gmail.com රටපුරා මහ නගර සභා 28 ක්, නගර සභා 36 ක්,ප්‍රාදේශීය සභා 275 ක් ඇතුළුව පුංචි ආණ්ඩු 339 ක් වෙනුවෙන් මහජන නියෝජිතයින් 8297 දෙනෙකු තෝරා පත්කරගැනීම සඳහා පැවැත්වෙන පළාත් පාලන ඡන්ද විමසීමට තව ඇත්තේ එක්දිනක් පමණි.එම නියෝජිත ධූර 8297සඳහා දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් නියෝජනය කරමින් අපේක්ෂක අපේක්ෂිකාවෝ 71,000 ක් මෙවර පළාත්

සමාජ මාධ්‍ය දුස් තොරතුරු,වෛරී ප්‍රකාශ කුණාටු මැද පුංචි ඡන්දයේදී නොරැවටී සිටීමේ අභියෝගය ජයගැනීම. Read More »

වවුනියාව දිස්ත්‍රික්කයේ ජන්ද මධ්‍යස්ථාන වෙත ජන්ද පෙට්ටි රැගෙන යයි.

වවුනියාව මාධව කුලසූරිය. පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් වවුනියාව දිස්ත්‍රික්කයේ ජන්ද මධ්‍යස්ථාන වෙත ජන්ද පෙට්ටි රැගෙන යාම අද (05) සිදුකෙරිණ. වවුනියාව දිස්ත්‍රික්කයේ ජන්ද මධ්‍යස්ථාන 154 කදි ජන්ද දායකයින් 1,29,293 දෙනෙකු මෙවර පළාත් පාලන මැතිවරණයේදී ජන්දය ප්‍රකාශ කිරීමට නියමිතය. වවුනියාව දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන පහක් වෙනුවෙන් සභිකයින් 103 දෙනෙකු මෙවර තෝරා පත් කර ගැනීමට නියමිතය.

වවුනියාව දිස්ත්‍රික්කයේ ජන්ද මධ්‍යස්ථාන වෙත ජන්ද පෙට්ටි රැගෙන යයි. Read More »

2025.05.05 පළාත් පාලන මැතිවරණය සඳහා මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්ද පෙට්ටි බෙදා හැරීම

  නිමල් කොළඹිස්ස – මහනුවර   පලාත් පාලන මැතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කය සඳහා ජන්ද පෙට්ටි බෙදා හැරිමේ කටයුතු අද පෙරවරුවේ ආරම්භ විය. මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් කාර්යාලය ක්‍රියාත්මක අතර  වාරියපොල ශ්‍රී සුමංගල විදුහල සහ මහනුවර ශාන්ත සිල්වෙස්තර විදුහල කේන්ද්‍ර කොට මැතිවරණයේ ඡන්ද පෙට්ටි නිකුත් කිරීමේ කටයුතු සිදුවිය. මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 22ක්

2025.05.05 පළාත් පාලන මැතිවරණය සඳහා මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්ද පෙට්ටි බෙදා හැරීම Read More »

සංහිඳියාවේ සූර්ය මංගල්‍යය විවිධ වාර්ගික දරුවන්ගේ සහභාගිත්වයෙන්

සමන් පෙරේරා   යුනිවර්සල් මානව හිමිකම් සංවිධානයේ උතුරු මැද පළාත් කණ්ඩායම විසින් සංවිධානය කරන ලද “සංහිඳියාවේ සූර්ය මංගල්‍යය” ඉකුත් 03 වනදා කැකිරාව ඉංග්‍රීසි ඇකඩමි විවේක සෙවණ පරිශ්‍රයේ දී උත්සවාකාරයෙන් පැවැත් විය. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ප්‍රදේශවල වෙසෙන දූ දරුවන් සිය දෙනකු සහ එම දරුවන්ගේ දෙමාපියන්ගෙ සහභාගිත්වයෙන් පැවති මෙම සංහිඳියාවේ සූර්ය මංගල්‍යය ජාති, ආගම්, භේදවලින් තොරව සිංහල, දෙමළ,

සංහිඳියාවේ සූර්ය මංගල්‍යය විවිධ වාර්ගික දරුවන්ගේ සහභාගිත්වයෙන් Read More »

සබරගමුවේ සිද්ධිය සම්බන්ධව  සිසුන් හතර දෙනෙක් අත්අඩංගුවට

යසංග මහවිතාන සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පිඨයේ දෙවන වසරේ ඉගෙනුම ලැබූ සිසුවෙකු සියදිවි නසාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පොලිස් විමර්ශනවලට අදාළව සිසුන් සිව්දෙනෙකු ඊයේ (4) අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සබරගමුව විශ්වවිද්‍යාලයේ තෙවන වසරේ සිසුන් සිව් දෙනෙකු බව පොලීසිය පවසයි. අදාළ  සිදුවීම සම්බන්ධයෙන්   පසුගිය 29වනදා සමනළවැව පොලිස් ස්ථානය වෙත ලද පැමිණිල්ලකට අනුව ඉකුත් 2 වනදා

සබරගමුවේ සිද්ධිය සම්බන්ධව  සිසුන් හතර දෙනෙක් අත්අඩංගුවට Read More »