ඡන්ද අපේක්ෂකයෙකුට ආධාරකරුවෙකුගෙන් ප්‍රහාරයක්
රංජන් මඩගම්මන දැරණියගල සමගී ජන බලවේගයේ පළාත් පාලන අපේක්ෂකයෙකු හා චීවරධාරියකු අතර ඇතිවූ බහින්බස් වී මක් දුරදිග යාමෙන් චීවරධාරියා විසින් අපේක්ෂකයා වෙත තියුණු ආයුධයකින් පහරදී තිබේ. දැරණියගල ,දික් ඇල්ල කන්ද ,උඩ මාලිබොඩ ප්‍රදේශයේදී අද (6) හවස 3.00 ට පමණ මෙම සිද්ධිය සිදු වී ඇත.සිද්ධියෙන් තුවාල ලැබූ සමගි ජන බලවේගයේ අපේක්ෂක රන්ජිත් කුරුප්පු මහතා […]
ඡන්ද අපේක්ෂකයෙකුට ආධාරකරුවෙකුගෙන් ප්‍රහාරයක් Read More »
