ක්‍රිශ් ගොඩනෑගිල්ලේ මදුරු තර්ජන
සංජීවනී පද්මසේන කොළඹ කොටුවේ පිහිටි ක්‍රිශ් ගොඩනැගිල්ලට සෞඛ්‍ය බලධාරීන් විසින් රතු නිවේදනයක් නිකුත් කර ඇත. මේ දිනවල බස්නාහිර පළාතේ වාර්තා වන ඩෙංගු සහ චිකන්ගුන්යා රෝගවල දැඩි ව්‍යාප්තිය හමුවේ ක්‍රියාත්මක වන war against dengue වැඩසටහන යටතේ බස්නාහිර පළාත පුරා මදුරුවන් බෝ වන ස්ථාන සොයා බලන සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක වේ. එහිදී මෙම ක්‍රිශ් ගොඩනැගිල්ල පිහිටි භූමිය දැඩි […]
ක්‍රිශ් ගොඩනෑගිල්ලේ මදුරු තර්ජන Read More »
