Truth News

මන්ත්‍රී අර්චුනා අදත් සභාවෙන් එළියට 

ලක්මිණි නදීෂා  අද(08) දිනයේත් මුලසුනේ මන්ත්‍රීවරයා විසින් මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් සභාගර්භයෙන් ඉවත් කරනු ලැබිණි. ඒ පාර්ලිමේන්තු කටයුතුවලට බාධාකිරීම හේතුවෙනි. අද (8) විවාදය අතරතුර රිතී ප්‍රශ්නයක් මතුකරමින් ඇති වූ ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් මෙලෙස ඔහු සභාගර්භයෙන් ඉවත්කිරීමට පියවර ගැනුණි.

මන්ත්‍රී අර්චුනා අදත් සභාවෙන් එළියට  Read More »

ජාත්‍යන්තර තැලසීමියා දිනය අදයි.

සංජීවනී පද්මසේන තැලසීමියා යනු ජාන මඟින් සම්ප්‍රේෂණය වන ප්‍රවේණිගත රෝගයක් වන අතර එහි ප්‍රධානතම ලක්ෂණය වන්නේ රක්තහීනතාවය හෙවත් නීරක්තියයි. රුධිරයේ අඩංගු “හිමොග්ලොබින්” කොටසේ සිදුවන ව්‍යුහාත්මක වෙනසක් නිසා මෙම රෝගය ඇතිවේ. තැලසීමියා වාහකයින් දෙදෙනෙකුගෙන් බිහිවන දරුවා මහා තැලසීමියා රෝගියෙකු බවට පත් වීමට බොහෝ ඉඩකඩ ඇති බැවින් විවාහයට පෙර තමා තැලසීමියා වාහකයෙකු දැයි රුධිර පරීක්ෂණයකට යොමුවීම මෙම

ජාත්‍යන්තර තැලසීමියා දිනය අදයි. Read More »

බේරාගත් ඇතා තරුණියකට පහර දෙයි

නික්කි රණසිංහ අනුරාධපුර, ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ අද අලුයම නිවසකට පැමිණි ඇතෙක් එම නිවසේ කපා තිබූ වැසිකිළිවලකට ඇද වැටී ඇත. ඒ බව දැනගත් ගම්වැසියන් වහා තලාව වනජීවී නිලධාරීන් වෙත සිදුවීම පිළිබඳ දැනුම් දී තිබේ. එහි පැමිණි වනජීවී නිලධාරීන් ද පොලීසිය ද ගම්වාසීන්ගේ සහාය ඇතිව මහත් පරිශ්‍රමයක් දරමින් ඇතා නිරුපද්‍රිතව ගොඩට ගැනීමට කටයුතු කරනු ලැබීය.  බැකෝ යන්ත්‍රයක් ද

බේරාගත් ඇතා තරුණියකට පහර දෙයි Read More »

වෑන් රථයක් කන්ටේනරයක ගැටී බිහිසුණු අනතුරක්

සංජීවනී පද්මසේන අද උදෑසන මාතර, අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ ගමන් කළ වෑන් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ පාලටුව පිවිසුම ආසන්නව මාර්ගය අයිනේ නවතා තිබූ කන්ටේනර් රථයක පිටුපස ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුවී තිබේ. මෙසේ අනතුරට ලක්වී ඇත්තේ කටුනායක ගුවන් තොටුපලට ගොස් ආපසු පැමිණෙමින් සිටි මාතර මුලටියන ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බවට වාර්තා වේ.  මෙහිදී තුවාල ලැබූ දොලොස්දෙනෙකු ප්‍රදේශවාසීන් හා

වෑන් රථයක් කන්ටේනරයක ගැටී බිහිසුණු අනතුරක් Read More »

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ අනතුරු හැඟවීමක්

චම්පිකා මුතුකුඩ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් විශේෂ අනතුරු හැඟවීමක් නිකුත් කර තිබේ. මධ්‍යම ඌව නැගෙනහිර උතුරු , උතුරු මැද පළාත් හා හම්බන්තොට දිස්ත්‍රික්කය සම්බන්ධයෙන් මෙම අනතුරු හැඟවීම නිකුත් කර ඇත. අද රාත්‍රී 11.30 දක්වා බලපැවැත්වෙන පරිදි නිකුත් කොට ඇති මේ වාර්තාවේ ඉහත ප්‍රදේශවලට ඇද හැලෙන තද වැසි සමග ඇතිවිය හැකි තද සුළං හා ප්‍රබල අකුණු 

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ අනතුරු හැඟවීමක් Read More »

සමන්ත රණසිංහ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ධූරයට

යසංග මහවිතාන සමන්ත රණසිංහ මහතා අද උදෑසන පාර්ලිමේන්තුවන්ත්‍රීවරයකු වශයෙන් දිවුරුම් දුන්නේය ඒ අභාවප්‍රාප්ත කෝසල නුවන් ජයවීර මහතාගෙන් පුරප්පාඩු වූ ජාතික ජනබලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ධූරය සඳහාය. ඒ අනුව සමන්ත රණසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස අද (8) උදෑසන කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඉදිරියේ  දිවුරුම් දුන්නේය. ඉන් පසු ඒ මහතා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය

සමන්ත රණසිංහ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ධූරයට Read More »

වතිකානයෙන් කළු දුමාරයක්

චම්පිකා මුතුකුඩ වතිකානයේ  ශාන්ත පීතර බැසිලිකාවේ දුම් කවුළුවේ චිමිනියෙන් කළු දුමාරයක් නිකුත් වී තිබේ. නව පාප්වරයෙකු තෝරා ගැනීම සඳහා වන ඡන්ද විමසීමට සහභාගී වන යම් කාදිනල්වරයෙකු 50% වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබාගතහොත් මෙම දුම් කවුළුවෙන් සුදු දුමාරයක් නිකුත් කරනු ලබන අතර, කිසිදු කාදිනල්වරයෙකු  50%ක ඡන්ද ප්‍රමාණය සම්පූර්ණ නොකළහොත් කළුදුමාරයක්  නිකුත් කරනු ලැබේ. ඒ අනුව ෆ්‍රැන්සිස් පාප්

වතිකානයෙන් කළු දුමාරයක් Read More »

දන්සැල් ලියාපදිංචිය  නීති රීති  සහ සෞඛ්‍ය ප්‍රමිති

කොලින් හරිශ්චන්ද්‍ර   දන්සැල් වලින් කා ලෙඩ වූ පුද්ගලයින් ගැන වාර්තා වී ඇති නමුත්, මෙය පුළුල් ලෙස අධ්‍යයනය කළ යුතු ගැටලුවකි. දන්සැල් ක්‍රියාවලිය සමාජයේ සැදැහැවතුන්ගේ පිංකමක් ලෙස සිදුවන අතර, බොහෝ අය එය හැකි උපරිම සෞඛ්‍ය සම්පන්න ආකාරයෙන් සිදු කරයි.    *සෞඛ්‍ය අමාත්‍යාංශයේ නව නීති රීති*  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මෑතකදී දන්සැල් ලියාපදිංචි කිරීමට නව නීති රීති පනවා

දන්සැල් ලියාපදිංචිය  නීති රීති  සහ සෞඛ්‍ය ප්‍රමිති Read More »

වැසි සහිත කාලගුණය තවදුරටත්

 චම්පිකා මුතුකුඩ අද දින බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, දකුණු සහ  නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බැව් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව  සිය කාලගුණ වාර්තාව මගින් ප්‍රකාශ කර සිටියි.. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය  හැක.   දිවයිනේ

වැසි සහිත කාලගුණය තවදුරටත් Read More »

ගිය අවුරුද්දට සාපේක්ෂව මේ අවුරුද්දේ සංචාරකයින් වැඩි වෙලා

වර්ෂා අමරජිත් _එරත්න 2025 වර්ෂයේ අප්‍රේල් මාසය තුළ   විදෙස් සංචාරකයන්ගේ  පැමිණීම පෙර වර්ෂයේ අප්‍රේල් මාසයට වඩා වැඩිවීමේ ප්‍රවනතාවයක් ඇතැයි සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.මෙලෙස විදෙස් සංචාරකයන් එක්ලක්ෂ හැත්තෑ හතර දහස් හයසිය අටක් (1,74,608) මෙම වර්ෂයේ අප්‍රේල් මාසය තුළදී පමණක් දක්නට ඇතැයි වාර්තාවේ.      පසුගිය වර්ෂයේ අප්‍රේල් මාසය තුළ  විදෙස් සංචාරකයන් මෙරටට පැමිණ ඇත්තේ එක්

ගිය අවුරුද්දට සාපේක්ෂව මේ අවුරුද්දේ සංචාරකයින් වැඩි වෙලා Read More »