විශ්වවිද්‍යාල ප්‍රවේශයට අයදුම්පත් කැඳවයි.
එස්.රත්නායක 2024/2025 අධ්‍යන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල වලට ඇතුළත් වීම සඳහා 2024 වසරේ පවත්වන ලද අ.පො.ස. උසස් පෙළ විභාගයේ විශ්වවිද්‍යාල ප්‍රවේශ සුදුසුකම් ලැබූවන් ගෙන් විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අයදුම්පත් කැඳවා ඇත. විශ්වවිද්‍යාල ප්‍රවේශයට අන්තර් ජාලය ඔස්සේ අයදුම්පත් යොමු කිරීම අනිවාර්ය වෙයි. අයදුම්පත් යොමුකිරීමට 2025..05.09 දින සිට අවස්ථාව සැළසෙයි. අයදුම්පත් බාර ගන්නා අවසන් දිනය 2025.05.30 […]
විශ්වවිද්‍යාල ප්‍රවේශයට අයදුම්පත් කැඳවයි. Read More »
