Truth News

ගෝලීය සාම මෙහෙයුම් සඳහා නව සාමාජිකයින්

කොලින් හරිශ්චන්ද්‍ර ගෝලීය සාම මෙහෙයුම් සඳහා නව සාමාජිකයන් පිරිසක් සමාජගත කෙරේ. ඊයේ (08) දින  ගෝලීය සාම මෙහෙයුම් සඳහා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයේ නව සාමාජිකයින් සමාජගත කිරීමක් BMICH පරිශ්‍රය තුළදී සිදු කෙරිණි. මෙහිදී නියෝජ්‍ය පොලිස්පති ශිෂ්‍ය බට පුහුණු රොෂාන් රාජපක්ෂ මහතාද ඇතුළු පිරිසක් සහභාගී විය. නියෝජ්‍ය පොලිස්පති රොෂාන් රාජපක්ෂ මහතා විසින් මානව හිමිකම් සුරැකීමේ වැදගත්කම පිළිබඳ […]

ගෝලීය සාම මෙහෙයුම් සඳහා නව සාමාජිකයින් Read More »

උතුරු මැද පළාතට අපරාධ විමර්ශන කොට්ඨාසයක්

සමන් පෙරේරා   අපරාධ පරීක්ෂණ  දෙපාර්තමේන්තුවේ කටයුතු වඩාත් කාර්යක්ෂම කිරිම අරමුණින් උතුරු මැද පළාත තුළ අපරාධ විමර්ශන කොට්ඨාසයක්, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු භාර අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ හා වැඩබලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර පොලිස් ස්ථානය තුළ  අද (08) දින විවෘත කෙරිණි. ඒ සඳහා කැබිනට් අනුමැතිය ලැබිමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටයුතු වඩාත් කාර්යක්ෂම

උතුරු මැද පළාතට අපරාධ විමර්ශන කොට්ඨාසයක් Read More »

කොරියානු සංස්කෘතික සැමරුම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේදී..

  නිමල් කොළඹිස්ස – මහනුවර   කොරියානු සංස්කෘතික සැමරුම් උත්සවයක් කොරියානු තානාපති කාර්යාලයේ මෙහෙයවීමෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී  පැවැත්විණි. කොරියානු සංස්කෘතිය හා පාරම්පරික අනන්‍යතාව විදහා දක්වමින් සිත් ඇද ගන්නා සුළු අංශවලින් මෙම සැමරුම සමන්විත විය. කොරියාවේ සංස්කෘතික අනන්‍යතාව ශ්‍රී ලාංකිකයන් වෙත ලබාදීම සහ දෙරට අතර මිත්‍රත්වය වර්ධනය කිරීමේ අපේක්ෂාවෙන් පැවැති මෙම උළලේදී කොරියානු ආහාර රස

කොරියානු සංස්කෘතික සැමරුම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේදී.. Read More »

පළමු ශ්‍රේණියේ දරුවෙකුට ගුරුවරියගෙන් වූ වෙනස්කම් නිසා සිත් තැවුලෙන්  රෝගාතුරව මව දැඩිසත්කාර ඒකකයේ

වැලිගම  තරංග ගුණරත්න  වැලිගම  නගරයේ   රජයේ පාසලක පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවෙකුට පන්තිභාර ගුරුතුමිය විසින් සිදුකළා යයි කියන නොයෙකුත් හිරිහැර හේතුවෙන්,  එම පීඩාවන් දරා ගත නොහැකිව එම දරුවාගේ මව  බරපතළ ලෙස අසනීප තත්වයට පත්ව ඇති බවත්  ඒ සඳහා අපක්ෂපාතී පරීක්‍ෂණයක් සිදුකොට සාධාරණයක් ඉටුකර දෙන්නැයි දරුවාගේ පියා වන එචි .කේ.ඒ . ප්‍රීතිලාල්  මහතා බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි..

පළමු ශ්‍රේණියේ දරුවෙකුට ගුරුවරියගෙන් වූ වෙනස්කම් නිසා සිත් තැවුලෙන්  රෝගාතුරව මව දැඩිසත්කාර ඒකකයේ Read More »

වවුනියාවේ ගෙවත්ත තිබි ටි 56 අවි දෙකක් හා පතුරම් 450 ක් හමුවෙයි.

වවුනියාව මාධව කුලසූරිය. වවුනියාව,රම්බකුලම ප්‍රදේශයේ ගෙවත්තක වළක් හාරන අවස්ථාවේ අදාළ වළ තුළ තිබි දිරාගිය ටි 56 ගිනි අවි දෙකක් හා ටි 56 පතුරම් 450 ක් අද(08) දහවල් හමුව ඇති බව වවුනියාව පොලිසිය පවසයි. පොලිසිය පැවසූවේ ගෙහිමියා ගෙවත්තේ ඉදිකිරීමක් වෙනුවෙන් බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් වළක් කපන අවස්ථාවේ අදාළ ගිනි අවි හා පතුරම් තොගය දැක ඇති බවයි. සිදුවීම සම්බන්ධයෙන්

වවුනියාවේ ගෙවත්ත තිබි ටි 56 අවි දෙකක් හා පතුරම් 450 ක් හමුවෙයි. Read More »

මත් උවදුරට ගොදුරු වූ තරුණයන් යහමගට ගැනීමේ වැඩසටහනක්

වැලිගම  තරංග ගුණරත්න  විවිධ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මාතර  මහේස්ත්‍රාත් අධිකරණය වෙත යොමුවන  තරුණ වරදකරුවන්  නිවැරදි පුද්ගලයන් බවට පත් කිරීම සඳහා ” සිතට සිසිල “නමින් භාවනා වැඩසටහනක්   වැලිගම අග්‍රබෝධි රාජමහා විහාරස්ථානයේදී  ඉකුත්දා  පැවැත්විණි විවිධ මත්ද්‍රව්‍ය වලට ගොදුරු වී  මාතර  මහේස්ත්‍රාත් අධිකරණයට යොමුව තිබු  වයස 16 -30 අතරේ පසුවන තරුණ පිරිසක්   මෙම වැඩසටහන  සදහා  පැමිණ තිබූ අතර  මෙම

මත් උවදුරට ගොදුරු වූ තරුණයන් යහමගට ගැනීමේ වැඩසටහනක් Read More »

ගජමුතු තුනක් එක්කෝටි හැට පන් ලක්ෂයකට විකිණීමට 17 හැවිරිදි තරුණයා යෙදූ සැලසුම අතේ පත්තු වෙයි

  (මොහොමඩ් ආසික්) වයස අවුරුදු 17 ක තරුණයෙකුගේ ප්‍රධානත්වයෙන් රුපියල් එක් කෝටි හැට පන් ලක්ෂයකට ගජ මුතු තුනක් විකිණීමට සැලසුම් කළ කණ්ඩායමක්  කටුගස්තොට පොලීසියේ දූෂණ මර්ධන අංශය විසින් විශේෂ මෙහෙයුමක් සිදු කර අත්අඩංගුවට ගෙන තිබේ.  පොල්ගොල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයක රැඳී සිටිමින් යම් පිරිසක්  ගජමුතු තුනක් විකිණීමට සූදානම් වන බවට පොලීසියට ලැබුණු තොරතුරක් අනුව පොලිස් නිලධාරින් මෙම  ගජමුතුවල ගැනුම්කරුවන්

ගජමුතු තුනක් එක්කෝටි හැට පන් ලක්ෂයකට විකිණීමට 17 හැවිරිදි තරුණයා යෙදූ සැලසුම අතේ පත්තු වෙයි Read More »

පොසොන් උත්සවයට විශේෂ දුම්රිය

සමන් පෙරේරා   පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවන් ද එක්කරමින් දුම්රිය ගමන් වාර සංඛ්‍යාව වැඩි කිරිමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඒ අනුව ජුනි 09,10 හා 11 යන දිනයන් හි දී විශේෂ දුම්රිය සේවාවන් ක්‍රියාත්මක වේ. ඒ අනුව එළඹෙන ජුනි 09 වන දින පෙරවරු 5.30 සිට පස්වරු 9.00 දක්වා කාලයේ දී දුම්රිය 09 ක් අනුරාධපුරය

පොසොන් උත්සවයට විශේෂ දුම්රිය Read More »

කෝවිලේ පූජා භාණ්ඩ වෙන්දේසියේදී අඹ ගෙඩි දෙකක් ලක්ෂ අටකට ආසන්න මුදලකට

                                       වන්නි රොමේෂ් මධුෂංක                   යාපනයේ ස්ථාන දෙකක පිහිටි හින්දු කෝවිල් දෙකක පැවති දේව මෙහෙයන්ගෙන් අනතුරුව පැවැත්වෙන පූජා භාණ්ඩ වෙන්දේසීන්හීදි ඉදිරිපත්කළ අඹගෙඩි දෙකක් රුපියල් 775,000 ක  මුදලකට වෙන්දේසි වූ බව කෝවිල් භාරකාර මණ්ඩලය පවසයි. මෙම වෙන්දේසි 05 වන දින රාත්‍රියේ  පැවැත්විණි.යාපනය වන්නාර් පන්නෙයි මාර්ගයේ පිහිටි සිරිසිව සුබ්‍රමණියම් හින්දු කෝවිලේ පැවති විශේෂ දේව මෙහෙයකින් අනතුරුව පූජා

කෝවිලේ පූජා භාණ්ඩ වෙන්දේසියේදී අඹ ගෙඩි දෙකක් ලක්ෂ අටකට ආසන්න මුදලකට Read More »

වල් වී මර්ධනය කිරීම සඳහා සතියක් මෙම මස අග භාගයේදී

  නිමල් කොළඹිස්ස – මහනුවර   වී වගාව ආශ්‍රිතව සීඝ්‍රයෙන් ව්‍යාප්තවූ වල් වී මර්ධනය කිරීම සඳහා, වල් වී මැඩලීමේ සතියක් ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය සහ එම දෙපාර්තමේන්තුව  විසින් සැලසුම් කොට තිබේ. බිත්තර වී සමඟ වල් වී විශාල වශයෙන්  පැළවී ඇති අතර මේ හේතුවෙන් සැලකිය යුතු අස්වනු අහිමිවීමක් සිදුවී ඇති බවට ගොවියන් රැසක් පැමිණිලි කොට ඇත. මහනුවර දිස්ත්‍රික්

වල් වී මර්ධනය කිරීම සඳහා සතියක් මෙම මස අග භාගයේදී Read More »