Truth News

පත් වූ සියල්ලන් එක්ව තමන්පත් කළ ජනතාවට සේවයක් කරන්න. -ආදිවාසි නායක

  (මොහොමඩ් ආසික්)  පළාත් පාලන මැතිවරණය අවසන් වෙලා තියෙන මේ මොහොකේ   පත් වූ සියලු දෙනා එකතුව ජනතාවට සේවය කිරීමට කැප විය යුතු  බව ආදිවාසි නායක වනස්පති  ඌරුවරිගේ වන්නියලැත්තෝ කීහ. මැතිවරණයෙන් පසුව පත්වූ මන්ත්‍රීවරුන් ක්‍රියා කළ  යුතු ආකාරය ගැන ආදිවාසි නායක වන්නියලැත්තන්ගෙන් දඹානේදී අද 11 වනදා  කළ  විමසුමකදී  අදහස් දක්වමින් ඒ බව කීය. මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියැලැත්තෝ මෙසේද […]

පත් වූ සියල්ලන් එක්ව තමන්පත් කළ ජනතාවට සේවයක් කරන්න. -ආදිවාසි නායක Read More »

බෝක්කු පාලම ගඟේ ගිහිං අවුරුදු තුනයි. පොල්වත්ත ගම හුදකලා වෙලා

  (අජිත්ලාල් ශාන්තඋදය) ගංවතුර තත්ත්වයක් හේතුවෙන් වේවැල්වත්ත, පොල්වත්ත ග්‍රාමයට යාමට තිබු එකම පාලම ගැලවී ගොස් තුන් වසරක් ගතවී ඇතත් පාලම සාදා දීමට කිසිදු බලධාරියෙක් කටයුතු නොකළ බව ගම්වාසිහු කියති. රත්නපුර වේලැල්වත්ත හරහා බළන්ගොඩ මාර්ගයේ රැවුලාදොල හන්දියෙන් පොල්වත්ත දොළ හරහා යොදා තිබූ පාලම මෙසේ වතුරට ගසාගෙන ගොස් ඇත. පොල්වත්ත ගමේ පදිංචි එම්.කේ.සී. ගුණවර්ධන මහතා පැවසුවේ ගමේ

බෝක්කු පාලම ගඟේ ගිහිං අවුරුදු තුනයි. පොල්වත්ත ගම හුදකලා වෙලා Read More »

සබරගමු පළාත් සභාවේ කෝටි හතේ වංචාව සැකකරැවන් පස් දෙනාම තවදුරටත් රිමාන්ඩ්

අජිත්ලාල් ශාන්තඋදය. සබරගමු පළාත් සභා අරමුදලින් ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවට ලබාදුන් රුපියල් හත්කෝටි දාසය ලක්ෂ හතළිස් පන් දහස් දෙසිය විසි හයක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇති නඩුව යළි කැදවු අවස්ථාවේ ඇඹිලිපිටිය ප්‍රධාන මහේස්ත්‍රාත්  තිළිණ මහේෂ් පීරිස් මහතා  සැකකරුවන්ට ඇප ප්‍රතික්ෂේප කරමින් මේමස 22දා තෙක් රිමාන්ඩ්භාරයේ තැබිමට නියම කළේය. පැමිණිල්ල ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්

සබරගමු පළාත් සභාවේ කෝටි හතේ වංචාව සැකකරැවන් පස් දෙනාම තවදුරටත් රිමාන්ඩ් Read More »

සහජීවනයේ තෙමගුල

වැලිගම  තරංග ගුණරත්න  අසිරිමත් වෙසක් මංගල්‍යය වෙනුවෙන්  බෞද්ධ ,කිතුනු, සහ  ඉස්ලාම්  දරු දැරියන් එක්ව  වෙසක්  පහන් කූඩු නිර්මාණය කරන දුර්ලභ දසුනක්  වැලිගම සුව සහන සමිඳුන්ගේ දේවස්ථානයේදී දැක ගත හැකි විය . බුදුන් වහන්සේගේ ඉපදීම ,  බුදුවීම ,  පිරිනිවන් පෑම යන තෙමඟුල සිහිපත් කරමින්  බෞද්ධ ජනතාව   වෙසක් මංගල්‍යය සමරතිඑ වෙනුවෙන්  දාන ශීල භාවනා ආදී පිංකමි මෙන්ම  

සහජීවනයේ තෙමගුල Read More »

කඩාවැටුණු යානයෙන් මාදුරු ඔයට එක්වූ තෙල් ඉවත් කර අවසන්

වැලිගම  තරංග ගුණරත්න  පසුගියදා මාදුරුඔය ජලාශයට කඩා වැටුනු ගුවන් යානයෙන් ජලයට එකතුවු තෙල් ඉවත් කිරිමෙි කටයුතු මේ වන විට අවසන් බව වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසයි . ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් ඉකුත් (9 ) දින  පෙරවරුවේදී  මාදුරුඔය ජලාශයට  කඩා වැටීමෙන්  ගුවන් අනතුරක් සිදුවිය .එම අනතුරින් එහි  තිබු ඉන්ධන ජලයට එකතුව තිබු අතර එම තෙල් ඉවත්

කඩාවැටුණු යානයෙන් මාදුරු ඔයට එක්වූ තෙල් ඉවත් කර අවසන් Read More »

ජනපතිගෙන් ශෝක පණිවිඩයක්

චම්පිකා මුතුකුඩ අද (11) උදෑසන නුවරඑළිය – ගම්පොළ ප්‍රධාන මාර්ගයේ, කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුර පිළිබඳව ජනාධිපතිවරයා විසින් විශේෂ ශෝක පණිවිඩයක් නිකුත් කර තිබේ. අනතුර පිළිබඳ දැනගැනීමෙන් තමා ඉමහත් ශෝකයට පත් වූ බවත් රට තුළ දිනපතා සිදුවන මාර්ග අනතුරු අවම කර ගැනීම සඳහා ස්ථිර වැඩ පිළිවෙලක් අවශ්‍ය බවත් ,එම ක්‍රියාමාර්ග මේ වන

ජනපතිගෙන් ශෝක පණිවිඩයක් Read More »

සාලියවැව ප්‍රදේශයේ දරුණු රිය අනතුරක්

සංජීවනී පද්මසේන සාලියවැව, 18 කණුව ප්‍රදේශයේ දී අද අලුයම දරුණු රිය අනතුරක් සිදු වී තිබේ. මෝටර් රථයක් පටවාගෙන පුත්තලම දෙසට ගමන් කළ ආපදා රථයක් පොලිස් පරීක්ෂාව සඳහා නතර කර තිබෙන අවස්තාවේ දී කරේනගර් සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී බස් රථයක් එහි ගැටී ඇත. එලෙස ආපදා රථයේ පසුපස ගැටුණු බස් රථය නතර වී ඇත්තේ

සාලියවැව ප්‍රදේශයේ දරුණු රිය අනතුරක් Read More »

ලක්ෂ හය සීයක  විදේශ දුම්වැටි තොගයක්  අත්අඩංගුවට

බුද්ධික වීරසිංහ රේගු නිළධාරීන් විසින් රුපියල් ලක්ෂ 600 ක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමග පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.  ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළ දක්වා පැමිණි වයස අවුරුදු 25ත් 30ත් අතර පසුවන තරුණයන් සිව්දෙනෙකු මෙලෙස රේගු අත්අඩංගුවට පත්ව ඇත. ඔවුන් වැල්ලම්පිටිය දෙමටගොඩ බම්බලපිටිය සහ කොස්වත් යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව හෙළිවී තිබේ. මෙම තරුණයින් සිව් දෙනා

ලක්ෂ හය සීයක  විදේශ දුම්වැටි තොගයක්  අත්අඩංගුවට Read More »

විදුලි බල මණ්ඩලයේ සභාපතිත් ඉල්ලා අස්වෙයි.

චම්පිකා මුතුකුඩ විදුලි බල මණ්ඩලයේ සභාපති අචාර්ය තිලක් සියඹලාපිටිය මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. 2024 වර්ෂයේ සැප්තැම්බර් 26 වැනිදා විදුලි බල මණ්ඩලයේ සභාපති ධූරයට පත් වූ ඒ මහතාබලශක්ති ක්ෂේත්‍රයේ වසර හතලිහක පමණ අත්දැකීම් ඇති අයෙකි.විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන ජනන සැලසුම් ඉංජිනේරුවරයා  ලෙසද කටයුතු කර ඇති ඔහු බලශක්ති විෂය සම්බන්ධ ප්‍රවීණයෙකි.එම විෂය සම්බන්ධ තනතුරු ගණනාවක්

විදුලි බල මණ්ඩලයේ සභාපතිත් ඉල්ලා අස්වෙයි. Read More »

බස්රියක් ප්‍රපාතයකට පෙරළී 16 ක් මිය යති

යසංග මහවිතාන අද (11) දින අලුයම් කාලයේදී  බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් බිහිසුණු අනතුරක් සිදුව ඇත. රම්බොඩ ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබේ. කතරගම සිට නුවරඑළිය හරහා කුරුණෑගල දක්වා ධාවනය වන ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක් මෙම මෙලෙස අනතුරට පත්ව ඇති බව කියැවේ. මේ වනවිට මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 08 ක් බව වාර්තා

බස්රියක් ප්‍රපාතයකට පෙරළී 16 ක් මිය යති Read More »