ලුණු හිඟයක්
(චම්පිකා මුතුකුඩ ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි. ලුණු මෙට්‍රික් ටොන් 30ක් ආනයනය කිරීමට රජය තීරණය කර තිබුණ ද එය ප්‍රමාද වී ඇති බැවින් මේ දිනවල වෙළඳපොලේ ලුණු හිඟයක් දක්නට ලැබෙන බව ලුණුප්පාදකයින්ගේ සංගමයේ සභාපති ඝණක අමරසිංහ මහතා සඳහන් කරයි. ඉදිරි සතිය තුළ අදාළ ලුණු තොග […]
