රම්බොඩ දී තවත් රිය අනතුරක් .එකොළොස් දෙනෙකු රෝහල්ගත කෙරේ
(එස්. රත්නායක) පසුගියදා රම්බොඩ ගැරඬි ඇල්ල ආසන්නයේ සිදුවූ රිය අනතුරට කිලෝමීටර් එකක් පමණ ආසන්නයේදී අද දිනයේ (14) වෑන් රියක් ප්‍රපාතයට යාමෙන් එකොළොස් දෙනකු රෝහල් ගත කර ඇත. මහනුවර නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ සිදුවූ මෙම රිය අනතුර සම්බන්ධයෙන් පුස්සල්ලාව පොලිසිය පරීක්ෂණය කරනු ලබන අතර ප්‍රතිකාර සඳහා අනතුරට පත් පිරිස් රෝහල්ගත කර ඇති බව එම ආරංචි සනාථ […]
රම්බොඩ දී තවත් රිය අනතුරක් .එකොළොස් දෙනෙකු රෝහල්ගත කෙරේ Read More »
