Truth News

නව  තානාපතිවරු හත්දෙනෙක් ජනපති මුණගැසෙති.

ශ්‍රී ලංකාවේ අලුතින් පත් වී සිටින තානාපතිවරුන් හත් දෙනෙක් අද ( 2025/05/15) ජනපති කාර්යාලයේදී   ජනාධිපති අනුර කුමාර දිසානායක  මහතා වෙත සිය අක්තපත්‍ර බාර දී තිබේ. ඒ අනුව ආජන්ටිනා ජනරජය,සිම්බාබ්වේ ජනරජය,ඊශ්‍රායලය,පිලිපීන ජනරජය,ටජිකිස්තාන ජනරජය,කාම්බෝජ ජනරජය හා ඩෙන්මාර්ක් රාජධානිය වෙනුවෙන් මෙලෙස නව තානාපතිවරුන් පත් කර ඇත. මරියානෝ අගුස්ටින් කව්චිනෝ ( Mr.mariano agustin caucin ) නවදිල්ලියේ වාසික ආජන්ටිනා ජනරජයේ […]

නව  තානාපතිවරු හත්දෙනෙක් ජනපති මුණගැසෙති. Read More »

ශ්‍රී ලංකාවේ සංස්කෘතික අභිවෘද්ධියට සහාය දෙනවා – ඉන්දීය මහ කොමසාරිස්

  (නිමල් කොළඹිස්ස – මහනුවර)   ශ්‍රී ලංකාවේ සංස්කෘතික, අධ්‍යාපනික, මානව සංවර්ධන, ළමා හා කාන්තා ආදී ධනාත්මක සංවර්ධන කටයුතු සඳහා ඉන්දියාවේ නොමඳ සහයෝගය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ ජා ( H.E. Santosh Jha) මහතා පවසයි. ඉකුත් වර්ෂයේදී සිදුකළ එවැනි සහයෝගාත්මක වැඩසටහන් ඉදිරියේදීත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ද ඒ මහතා පැවසුවේය. ඉන්දීය මහ

ශ්‍රී ලංකාවේ සංස්කෘතික අභිවෘද්ධියට සහාය දෙනවා – ඉන්දීය මහ කොමසාරිස් Read More »

අසීරුම අවස්ථාවන්හිදීත් ජනතා සේවයට කැප වූ හෙද හෙදියන්ට අගමැතිනිය ස්තුතිය පළ කරයි

(චම්පිකා මුතුකුඩ, නිමල් කොළඹිස්ස,මහනුවර) මැයි දොළොස්වැනිදාට යෙදුණු ජාත්‍යන්තර හෙද දිනය වෙනුවෙන්  සංවිධානය කරන ලද හෙද සැමරුම් උත්සවයක් අද ( 15) මහනුවර කරළිය ශාලාවේදී පැවැත්විණි. සමස්ත ලංකා හෙද සංගමය විසින් සංවිධානය කරන ලද මෙම සැමරුම් උත්සවය ශ්‍රී ලංකා  අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය, සෞඛ්‍ය  හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා හා සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය

අසීරුම අවස්ථාවන්හිදීත් ජනතා සේවයට කැප වූ හෙද හෙදියන්ට අගමැතිනිය ස්තුතිය පළ කරයි Read More »

ජන සංහාරයට විරුද්ධ නම් කැනඩාවෙන් යන්න. බ්‍රැම්ප්ස්ටන් නගරාධිපති.

(යසංග මහවිතාන) යුද සමයේ අවසන් අදියරේදී ශ්‍රී ලංකා රාජ්‍ය විසින්  ජන සංහාරයක් සිදුවූ බවට සංකේතවත් කරමින් හා  එහි වින්දිතයන් සහ දිවි ගලවා ගත් අය සංකේතවත් කෙරෙන  ස්මාරකරක් පසුගිය  10 දින කැනඩාවේදී විවෘත විය.ඒ එරට ප්‍රධාන උද්‍යානයක් වූ චින්ග්කෝසි  උද්‍යානයේය.එම ස්මාරකය ඉදි කිරීම  එරට බ්‍රැම්ප්ටන් හි නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් විසින් ඇගයීමට ලක්කර තිබේ . ජන සංහාරක 

ජන සංහාරයට විරුද්ධ නම් කැනඩාවෙන් යන්න. බ්‍රැම්ප්ස්ටන් නගරාධිපති. Read More »

කොළඹ පුරපති සටනට  දින නියම වෙයි.

(චම්පිකා මුතුකුඩ) කොළඹ මහ නගර සභාවේ නගරාධිපති සහ නියෝජ්‍ය නගරාධිපති තේරීම සඳහා ඡන්ද විමසීම ලබන මස 2 වැනිදා පැවැත්වීමට නියමිතය. මෙම ඡන්ද විමසීම පවත්වනු  ලබන්නේ පාලන කොමසාරිස්වරයා විසිනි. පළාත් පාලන මැතිවරණයේදී කිසිදු තනි පක්ෂයකට 50% ට වඩා ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට නොහැකි වීම  මෙම ඡන්ද විමසීම පැවැත්වීමට හේතුවයි. මෙම ඡන්ද විමසීමේදී  සියයට 50 කට වැඩි

කොළඹ පුරපති සටනට  දින නියම වෙයි. Read More »

ධීවරයන් තිස් අටක්  අත් අඩංගුවට

(ලක්මිණි නදීෂා ) නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 38 දෙනෙකු නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කර ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි. ඒ අප්‍රේල් මස 21 වනදා සිට 28 වනදා දක්වා සිදුකළ සෝදිසි මෙහෙයුම් වලදීය.  ශ්‍රී ලංකා නාවික හමුදාව, ධීවර පරීක්‍ෂක කාර්යාල හා එක්ව කඩෙයිකාඩු, පුදුමාතලන්, ත්‍රීකුණාමලය, කෝකිලායි, ‍චැපල් දුපත සහ බැක් බේ

ධීවරයන් තිස් අටක්  අත් අඩංගුවට Read More »

අලුත්ගමගේගෙන්  පෙත්සමක්

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ  ඊයේ (14) අධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකළේය. තමන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.පෙත්සම ගොනු කරන ලද්දේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේය . ඉකුත්  සමයේ ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් මෙරටට ආනයනය කිරීම සම්බන්ධව අත්අඩංගුවට ගැනීම වැළැක්වීම සඳහා මහින්දානන්ද අලුත්ගමගේ  විසින් මෙම

අලුත්ගමගේගෙන්  පෙත්සමක් Read More »

ක්‍රිස්ටියානෝ ජූනියර් පියා ගිය මඟ ගනිමින් පාපන්දු පිටියට

(නිපුණ නිර්මාල් ක්‍රිස්ටියානෝ ඩොස් සැන්ටෝස් (ක්‍රිස්ටියානෝ ජූනියර් ) 2025/05/13 දින පළමු වරට පෘතුගාලයේ අවු.15න් පහළ කණ්ඩායමට කැදවා තිබේ. ඔහු ලොව සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ වැඩිමහල් පුතුය. අවු.14 පසුවන ක්‍රිස්ටියානෝ ඩොස් සැන්ටෝස් තම පියා මේ වන විට ක්‍රීඩා කරන සෞදි අරාබියේ අල් නසාර් ක්‍රීඩා සාමාජයේ යොවුන් පුහුණු ඇකඩමිය සමග පුහුණුවීම් සිදු කරයි. ඔහුට පෘතුගාල අවුරුදු

ක්‍රිස්ටියානෝ ජූනියර් පියා ගිය මඟ ගනිමින් පාපන්දු පිටියට Read More »

දුර ගමන් සේවා වලට බස් රථ දෙකක්

වර්ෂා අමරජිත් _එරත්න  පැය හයකට (6)වඩා වැඩි කාලයක් ගතවන දුර ගමන් සේවා සදහා ඩිපෝ දෙකකින් බස් රථ දෙකක් යෙදවීමට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය තීරණය කොට ඇත. එක් ගමන් වාරයකට මෙසේ බස් රථ දෙකක් යෙදවීම සිදුකිරීමට ඊයේ(13) පැවැති සාකච්ඡාවලදී තීරණයකට පැමිණි බව එහි සභාපති ජීවක ප්‍රසන්න මහතා ප්‍රකාශ කෙළේය.   දුර ගමන් සේවා ධාවනයේදී  ආරක්ෂිත

දුර ගමන් සේවා වලට බස් රථ දෙකක් Read More »

පාර පුරා තෙල්

සංජීවනී පද්මසේන කොලොන්නාව සිට වැලිමඩ දක්වා ඩීසල් සහ පෙට්‍රල් ලීටර් 33 600ක් පමණ රැගෙන යමින් තිබූ බවුසරයක් තලවකැළේ, නුවරඑළිය, කිරිමැටිය ප්‍රදේශයේ දී පෙරළීමෙන් එම මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී තිබේ. මෙම අනතුර සිදු වී ඇත්තේ අද හවස 04 ට පමණ වන අතර බවුසරයේ ටැංකි කොටස මාර්ගය හරහා පෙරලී ඇත. එනිසා ඉන් ඩීසල් සහ පෙට්‍රල් කාන්දු වීමක්

පාර පුරා තෙල් Read More »