වාහන විකුණන ලෙසින් මුදල් වංචා කළ යුවළක් අත්අඩංගුවට ගැනීමට මහජන සහය පතයි
ලක්මිණි නදීෂා ලංකා කාර් වර්ල්ඩ් නැමැති ආයතනයක් නමින් විවිධ බැංකු වල ගිණුම් පවත්වා ගෙන යමින් වෙබ් අඩවි සහ පුවත්පත් වල ලංකා කාර් වර්ල්ඩ් නමින් වාහන විකුණුම් දැන්වීම් පල කර ඒ හරහා දිවයිනේ විවිධ ප්‍රදේශ වල පුද්ගලයින්ගෙන් අදාළ ගිණුම් වෙත මුදල් තැන්පත් කරවාගෙන වංචා කිරීමට සම්බන්ධ සැකකරුවකු හා සැකකාරියක් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් […]
වාහන විකුණන ලෙසින් මුදල් වංචා කළ යුවළක් අත්අඩංගුවට ගැනීමට මහජන සහය පතයි Read More »
