කුරුවිට නගරයේ වෙන්කළ කසළ බැහැර කරන නව සැලැස්මක්
(අජිත්ලාල් ශාන්තඋදය) කුරුවිට නගරය කසළවලින් තොර ලස්සන නගරයක් කිරිමේ අරමුණු ඇතිව විධිමත්ව කසළ බැහැර කිරිමට නගරයේ තැනින්තැන භාජන තැබූ බව කුරුවිට මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රසාද් සිල්වා මහතා පැවසුවේය. එක් ස්ථානයක භාජන තුන බැගින් තැබු බවත්, දිරණ, නොදිරණ සහ පොලිතින් ප්ලාස්ටික අපද්‍රව්‍ය වෙන් වෙන්ව එම භාජන වලට දමන්නැයි දැනුවත් කර ඇති බවද ඔහු කීවේය. මෙම භාජනවලට […]
කුරුවිට නගරයේ වෙන්කළ කසළ බැහැර කරන නව සැලැස්මක් Read More »
