පරිපූරක වෛද්‍ය සේවා වැඩවර්ජනයකට සැරසෙයි
(බුද්ධික වීරසිංහ) වෘත්තීය ගැටලු කිහිපයක් වෙනුවෙන් වැඩ වර්ජනයක යෙදීමට පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය සූදානම් වෙමින් සිටි. පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපතින් රවි කුමුදේශ් මහතා ප්‍රකාශ කළේ පරිපුරක උපාධිධාරීන් බඳවා ගැනීමේ ගැටලු, උසස්වීම් සහ සති අන්ත නිවාඩු දීමනා ඇතුළු තවත් ගැටලු කිහිපයක් මුල්කරගනිමින් මෙම වැඩ වර්ජනය පැවැත්වෙන බවයි. රවී කුමුදේශ් මහතා වැඩිදුරටත් ප්‍රකාශ […]
පරිපූරක වෛද්‍ය සේවා වැඩවර්ජනයකට සැරසෙයි Read More »
