රන් ආලේපිත ගිනි අවියක් සොයා ගැනේ
(නික්කි රණසිංහ, නිපුන නිර්මාල් ) කොළඹ, හැව්ලොක් ටවුන් ප්‍රදේශයේ පිහිටි නිවාස සංකීර්ණයකට අයත් නිවසක් තුළ තිබී රන් ආලේපිත ටී 56 ගිනි අවියක් පොලිස් භාරයට ගෙන ඇත. කාන්තාවක් විසින් හැව්ලොක් ටවුන් නිවාස සංකීර්ණයේ පිහිටි ඇගේ නිවසට ටී 56 ගිනි අවියක් රැගෙන යනු දුටු බවට ආරක්ෂක නිලධාරියෙකු ලබා දුන් තොරතුරක් මත මෙම ගිනි අවිය සොයාගෙන තිබේ. 67 […]
රන් ආලේපිත ගිනි අවියක් සොයා ගැනේ Read More »
