රැකවරණය වෙනුවට වේදනාව ලැබුණු පසු – අන්ධකාරයේ සිට හඬන්නෝ
(නික්කි රණසිංහ) කුඩා දරුවන්ට ඇත්තේ ලොව ඇති නොගැඹුරුම සහ පිරිසිදුම දෑස් ය. ඔවුන්ගේ සිනහවට උදෑසන හිරු කිරණ තරමටම අපගේ ආත්මය උණුසුම් කළ හැක. ඔවුන්ගේ දෑත්වල හෝ කම්මුල්වල මෘදු ස්පර්ශය තණකොළ අතරින් ගලා යන සීතල ජල පහරක් මෙන් ලෝකය තෙතැ’ති ආදරයෙන් සහ කරුණාවෙන් පුරවා දමයි. නමුත් ලෝකයේ සෑම දරුවෙකුගේම ළපටි දෑත්වලට සූරියකාන්ත මල් සහ ඇවිද යාමට […]
රැකවරණය වෙනුවට වේදනාව ලැබුණු පසු – අන්ධකාරයේ සිට හඬන්නෝ Read More »
