Truth News

නුවර එළියේදී තවත් බස් රථ අනතුරක්

(යසංග මහාවිතාන) නුවරඑළිය – මහනුවර මාර්ගයේ ටොප්පාස් ප්‍රදේශයේදී  තවත් බස් රථයක් අනතුරට පත් වී තිබේ. නුවරඑළිය දෙස සිට මහනුවර දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන්  ඊයේ (23) රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇත.  අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ රියදුරු ඇතුළු පුද්ගයින් 54 දෙනෙකු ගමන්කර ඇති බව කියැවේ. ඉන් රියදුරු හා කොන්දොස්තර ඇතුළු […]

නුවර එළියේදී තවත් බස් රථ අනතුරක් Read More »

මාලනී නික්ම යයි

(බුද්ධික වීරසිංහ) හෙළ සිනමාවේ නිළි රැජිණ මාලනී ෆොන්සේකා මහත්මිය අද (24) අලුයම සිය දිවිසැරිය නිම කළාය. ඇය අභාවප්‍රාප්ත වී ඇත්තේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීය. මිය යන විට මාලනී ෆොන්සේකා මහත්මිය හැත්තෑ හයවන වියෙහි පසු වූවාය. ඇය.1949 අප්‍රේල් මස 30වනදා කැලණිය ප්‍රදේශයේදී වන්නි ආරච්චිගේ මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා නමින් උපත ලද්දීය.  1963 වසරේ දී වේදිකා නාට්‍ය

මාලනී නික්ම යයි Read More »

ඇතැම් පළාත්වලට මිලිමීටර් 75ට වැඩි තද වැසි

(චම්පිකා මුතුකුඩ) බස්නාහිර, සබරගමුව, වයඹ සහ  මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ  මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.    ඌව පළාතේත් අම්පාර සහ  මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලහේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇතිවිය  හැක.   බස්නාහිර, සබරගමුව සහ  වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර, නුවරඑළිය සහ  මහනුවර

ඇතැම් පළාත්වලට මිලිමීටර් 75ට වැඩි තද වැසි Read More »

තිරප්පනේ සත්ව අභිජනන හා පුහුණු මධ්‍යස්ථානයට කෝටි පහක ගොඩනැගිලි

(සමන් පෙරේරා)   උතුරු මැද පළාත තුළ ඉහළ ආහාර සුරක්ෂිතතාවයක් ඇති කිරීමේ අරමුණින් ලෝක ආහාර සංවිධානයේ සහය ඇති තිරප්පනේ සත්ත්ව අභිජනන හා පුහුණු මධ්‍යස්ථානය සඳහා රුපියල් කෝටි පහකට අධික වියදමකින් සියලු පහසුකම් ගොඩනැගිලි විවෘත කිරීම හා උතුරු මැද පලාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවට පවරා දීම ලෝක ආහාර වැඩපිළිවෙලෙහි ශ්‍රීලංකා නියෝජිත පිරිසකගේ සහභාගීත්වයෙන් පසුගිය  දා 

තිරප්පනේ සත්ව අභිජනන හා පුහුණු මධ්‍යස්ථානයට කෝටි පහක ගොඩනැගිලි Read More »

පොසොන් සති පිරිත් පින්කම 46 වැනි වරටත්

සමන් පෙරේරා   පොසොන් පුන් පසළොස්වක පොහෝ දින නිමිති කොටගෙන පවත්වනු ලබන 46 වෙනි සති පිරිත් පිංකම ජුනි මස 06 වන දින සිට14 දින දක්වා පැවැත්වීමට සති පිරිත් පිංකම් සංවිධාන කමිටුව තීරණය කරයි. ඒ සදහා වු සාකච්ජාවක් පසුගිය දා  මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් ඩී.එම්.එස් දිසානායක මහතාගේ මුලිකත්වයෙන්, බෝමළුව විහාරස්ථානයේ සන්නිපාත ශාලාවේ දී පැවැත්විණි. ඒ අති

පොසොන් සති පිරිත් පින්කම 46 වැනි වරටත් Read More »

පොලිස් ස්ථානාධිපතිවරුන් 16 දෙනෙකුට වහා ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම්

(ලක්මිණි නදීෂා) ශ්‍රී ලංකා පොලිසියේ ස්ථානාධිපතිවරුන් 16 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කිරීම් සිදුකර තිබේ. ඒ ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කරයි. එම ස්ථාන මාරු කිරීම් සඳහා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 12ක් සහ පොලිස් පරීක්ෂකවරුන් 04 දෙනෙකු ඇතුළත් වේ. එම ස්ථාන මාරුකිරීම් සිදුකළ නිළධාරීන් මෙසේය.

පොලිස් ස්ථානාධිපතිවරුන් 16 දෙනෙකුට වහා ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් Read More »

භාතියට අසාධ්‍යයි

(සංජීවනී පද්මසේන) දැදුරුඔය පරම්පරාවේ අවසන් හස්ති පරපුරට අයත් ඉතිරිව සිටින  හස්ති රාජයන් වූ මානාභරණ හා භාතිය අතරින් භාතිය ඇත් රජු දැඩි ලෙස රෝගාතුර වී අසාධ්‍යව සිටින බව වාර්තා වේ. ඉදිරිපස දකුණු පාදය ඉදිමී ඇවිද ගැනීමේ දැඩි අපහසුවෙන් පෙලෙන භාතියට ප්‍රතිකාර කිරීමේ කටයුතු නිකවැරටිය වනජීවී කාර්යාලයේ වනජීවී නිලධාරීන් හා පශුවෛද්‍ය නිලධාරී කණ්ඩායම  විසින්  ආරම්භ කර ඇත.

භාතියට අසාධ්‍යයි Read More »

බැසිල්ට වරෙන්තු නිකුත් කරන්නැයි නීතිපති දෙපාර්තමේන්තුවෙන් කළ ඉල්ලීම අධිකරණයෙන් ප්‍රතික්ෂේප වෙයි

(වැලිගම  තරංග)  හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අයත් බව කියන මාතර බ්‍රවුන්ස් හිල්ස් ප්‍රදේශයේ  ඉඩමක් සම්බන්ධයෙන් පවතින නඩුව අද (23 ) දින මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවන ලදී. මෙම නඩු කටයුතු සදහා  නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් නියෝජ්‍ය  සොලිස්ටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මහත්මිය  පෙනී සිටි සිටියාය.ඇය විසින් අධිකරණය හමුවේ කරුණු ගෙනහැර දැක්වූයේ   සැකකරු වෙනුවෙන් ඉදිරිපත් කරන ලද 

බැසිල්ට වරෙන්තු නිකුත් කරන්නැයි නීතිපති දෙපාර්තමේන්තුවෙන් කළ ඉල්ලීම අධිකරණයෙන් ප්‍රතික්ෂේප වෙයි Read More »

හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක අත්අඩංගුවට 

  (ලක්මිණි නදීෂා)  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක අත්අඩංගුවට ගෙන තිබේ. ඒ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසිනි. පසුගියදා වැල්ලවත්ත – හැව්ලොක් සිටි මහල් නිවාස සංකීර්’ණයේ පදිංචි කාන්තාවක ළඟ තිබී රන් ආලේපිත ටී 56 වර්’ගයේ ගිනි අවියක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ගිනි අවිය හිටපු අමාත්‍යවරයාට අයත් බවට මූලික

හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක අත්අඩංගුවට  Read More »

යාපනෙන් කතරගමට  පාදයාත්‍රාවේ එන හින්දු බැතිමතුන්ට කුමන ගේට්ටුව  විවෘතයි.

  (අජිත්ලාල් ශාන්තඋදය) කතරගම බලා පාද යාත්‍රාවේ එන බැතිමතුන්ට කුමන සහ යාල ජාතික උද්‍යානය වලට ඇතුලුවීමට කුමන ජාතික උද්‍යානයේ ගේට්ටු ජූනි මස 20 දින විවෘත කරන  බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. කතරගම පෙරහර මංගල්‍යය ජුනි මස 26 දින ආරම්භ වෙයි. මහපෙරහර ජූලි 10 දින වීථි සංචාරය කරයි.  ජූලි 11දා දිය කැපීමේ මංගල්‍යයෙන් පසු කතරගම පෙරහර

යාපනෙන් කතරගමට  පාදයාත්‍රාවේ එන හින්දු බැතිමතුන්ට කුමන ගේට්ටුව  විවෘතයි. Read More »