ඇල්ලේපොළ නිළමේ තුමන් සිටි ගල්ලෙන වසර 207 කට පසු සොයා ගනී
(මොහොමඩ් ආසික්) ශ්‍රී ලංකාව ඉංග්‍රීසින් විසින් යටත් කර ගැනීමෙන් පසුව ඔවුනට එරෙහි ශ්‍රී ලාංකික දේශප්‍රේමීන් විසින් 1818 දී මෙහෙයවූ පළමුවන නිදහස් සටනේ වීරෝධාර විරු නායකයෙක් වූ ඇල්ලේපොළ නිළමේ තුමන්ව ඉංග්‍රීසින් විසින් අත් අඩංගුවට ගත් ගල්ලෙන වසර 207 කට පසුව සොයා ගැනීමට කැලණිය විශ්ව විද්‍යාලයේ පුස්තකාල සහ තොරතුරු විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එච්.එම්.ටිකිරි හේරත් ගුණතිලක සහ මහනුවර පුරා විද්‍යා කාර්යාලයේ […]
ඇල්ලේපොළ නිළමේ තුමන් සිටි ගල්ලෙන වසර 207 කට පසු සොයා ගනී Read More »
