ආසියානු ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම පිටත්ව යයි.
(S.රත්නායක) දකුණු කොරියාවේදී පැවැත්වෙන 26වන ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය සඳහා එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්වෙයි මෙම කණ්ඩායමේ නායකත්වය හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක සුමේධ රණසිංහට හිමි වී ඇති අතර නායිකාව ලෙසින් හෙල්ල විසිකිරීමේ ක්‍රීඩිකා දිල්හානි ලේකම්ගේ කටයුතු කිරීමට නියමිතයි. මැයි මස 27 සිට 31 දක්වා පැවැත්වෙන මෙම තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් […]
ආසියානු ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම පිටත්ව යයි. Read More »
