ප්‍රදේශ කිහිපයකට ධාරානිපාත වැසි.ප්‍රවේශම් වන්න.
චම්පිකා මුතුකුඩ සක්‍රීය නිරිත දිග මෝසම් කාලගුණ තත්ත්වයේ බලපෑම හේතුවෙන් බස්නාහිර සහ සබරගමුව පළාත් වලත් ගාල්ල මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් දැනට පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් ඉදිරි දිනවලදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද සිය කාලගුණ වාර්තාව මගින් අනාවැකි පළ කරයි . බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ […]
ප්‍රදේශ කිහිපයකට ධාරානිපාත වැසි.ප්‍රවේශම් වන්න. Read More »
