Truth News

දැයට කිරුළින් දැයට අහිමි වූ දැයේ මුදල්

දැයට කිරුළ ප්‍රදර්ශනය වෙනුවෙන්   අති විශාල මුදල් ප්‍රමාණයක් වැයකොට ඉදිකළ  ඇතැම් ගොඩනැගිලි තවමත් වැඩ අවසන් නොවීමෙන්   ප්‍රයෝජනයට ගත නොහැකිව  විනාශයට පත් වෙමින් තිබේ . 2014  වර්ෂයේ පැවති එවකට රජය විසින්  දැයට කිරුළ  ප්‍රදර්ශන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලදී.ඒ යටතේ  ගාල්ල,  මාතර, හම්බන්තොට සහ රත්නපුර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් 2015 දැයට කිරුළ ප්‍රදර්ශනය  මාතර,  වැලිගම,   කොටවිල  ප්‍රදේශයේදී  […]

දැයට කිරුළින් දැයට අහිමි වූ දැයේ මුදල් Read More »

Clean Sri Lanka’ ව්‍යාපෘතියෙන් කොළඹ බේරේ වැවත් පිරිසිදු වෙයි 

  රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘Clean Sri Lanka’ වැඩසටහනේ තවත් එක් අදියරක් ලෙස ත්‍රිවිධ හමුදාව සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් කොළඹ මහ නගර සභාව, බස්නාහිර පළාත් කසල කළමනාකරණ අධිකාරිය යන ආයතන හා එක්ව අද (06) දින උදෑසන කොළඹ බේරේ වැව සහ ඒ අවට පිරිසිදු කිරීමේ වැඩසටහනක් දියත් කරන ලදී. කොළඹ නගර මධ්‍යයේ පිහිටා ඇති

Clean Sri Lanka’ ව්‍යාපෘතියෙන් කොළඹ බේරේ වැවත් පිරිසිදු වෙයි  Read More »

වවුනියාවේදී යතුරුපැදියක් ගිනි ගනී

වවුනියාව ඒ 09 මා(ර්)ගයේ යතුරු පැදියක් හදිසියේ ගිනි ගෙන තිබේ. ඉකුත් (06) දා රාත්‍රියේ අදාළ යතුරු පැදිය මෙසේ ගිනි ගෙන විනාශවී ගොස් තිබේ. අදාළ යතුරුපැදිය නවාතා තබා එහි හිමිකරු එය යලිත් පන ගැන්වීමට උත්සහ දැරීමේදී මෙසේ ගිනි ග  ත් බව එහි හිමිකරු සදහන් කරයි. පසුව යතුරු පැදියේ හිමිකරු හා ප්‍රදේශවාසීන් එක්ව එම ගින්න පාලනය කලද

වවුනියාවේදී යතුරුපැදියක් ගිනි ගනී Read More »

‘දහම් ගුරු අභිමානි ‘ දහම්පාසල් ගුරු පුහුණු වැඩසටහන අද

සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ සහ බෞද්ධ කටයුතු පිළිබද දෙපාර්ථමෙන්තුවේ උපදෙස් මත ක්‍රියාත්මක ‘දහම් ගුරු අභිමානි ‘ දහම්පාසල් ගුරු පුහුණු වැඩසටහන අද (08) පැවැත්වෙයි. නාඋල – අරංගල සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා එය පැවැත්වීමට නියමිතය. නාඋල ප්‍රාදේශිය ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු සභාපති පූජ්‍ය මකුල්මඩ චන්දිම ස්වාමීන් වහන්සේ හා නාඋල ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු ලේඛකාධිකාරි

‘දහම් ගුරු අභිමානි ‘ දහම්පාසල් ගුරු පුහුණු වැඩසටහන අද Read More »

ඇමෙරිකානු මාස්ටර්ස්  වයස අවුරුදු 50ට වැඩි ක්‍රිකට් කණ්ඩායමෙන් ඩොලර් 10000/= ක පරිත්‍යාගයක්…

පෙබරවාරි 9 – 23 දක්වා කොළඹදී පැවැත්වෙන ජාත්‍යන්තර මාස්ටර්ස් ක්‍රිකට් වයස අවුරුදු 50ට වැඩි ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා සහභාගී වීමට මේ වනවිට මෙරටට පැමිණ සිටින ඇමරිකානු මාස්‍ටර්ස් ක්‍රිකට් වයස අවුරුදු 50ට වඩා වැඩි  ක්‍රිකට් කණ්ඩායම පසුගියදා (05) මහරගම ඉන්දිරා පිළිකා භාරයේ සුව අරණ මධ්‍යස්ථානය වෙත පැමිණියේය.   ඒ ඔවුන් විසින් විවිධ රටවල සංචාරයන් සිදු

ඇමෙරිකානු මාස්ටර්ස්  වයස අවුරුදු 50ට වැඩි ක්‍රිකට් කණ්ඩායමෙන් ඩොලර් 10000/= ක පරිත්‍යාගයක්… Read More »