දෙවැනි කෝපි කෝප්පයේ රස විඳින මිහින්තලේ වෙල්ලාරගම දරුවන්
දෙවැනි කෝපි කෝප්පයේ ආධාරයෙන් 2025 වර්ෂය සඳහා පාසල් උපකරණ ද රැගෙන THE SECOND COFFEE INTERNATIONAL සංවිධානය පසුගිය දා මිහින්තලේ අ/වෙල්ලාරගම විදුහල වෙත පැමිණියේය. පළමු කෝපි කෝප්පය තම ආහාරයක් ලෙසත්, දෙවැනි කෝපි කෝප්පය තවකෙකුගේ සුභසිද්ධිය උදෙසාත් වෙන් කිරීම මෙම සංවිධානයේ පරමාර්ථය වී ඇත. තම සුඛවිහරණය පසෙකලා, දෙවැනි කෝපි කෝප්පය පානය නොකර ,ඒ සඳහා වැයවන මුදල පරාර්ථකාමී […]
දෙවැනි කෝපි කෝප්පයේ රස විඳින මිහින්තලේ වෙල්ලාරගම දරුවන් Read More »

