අධ්‍යාපන සාධන මට්ටම් ඉහළ නැංවූ
වත්තේගම කලාපයේ විදුහල්පතිවරුන් ඇගයේ මොහොමඩ් ආසික් මධ්‍යම පළාත තුළ ජාතික අධ්‍යාපන සාධන මට්ටම් ළගාකර ගනිමින් , ඉගෙනුම් ප්‍රතිඵලය ඉහළට ඔසවා තැබීම සඳහා ක්‍රියා කළ මහනුවර වත්තේගම කලාපයේ විදුහල්පතිවරුන් ඇගයීම වෙනුවෙන් සංවිධානය කරන ලද “උත්තම ප්‍රභා” විදුහල්පති ඇගයුම් වැඩසටහන පල්ලෙකැලේ පිහිටි මධ්‍යම පළාත් සභා ශ්‍රවනාගාරයේදී පසුගියදා පැවැත්විණ. මෙම ඇගයීම් වැඩසටහනේදී මධ්‍යම පළාත අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් ඉහළට […]
අධ්‍යාපන සාධන මට්ටම් ඉහළ නැංවූ Read More »




