පාරට කුණු දැම්මාට නඩු…
වැලිගම තරංග ගුණරත්න වැලිගම නගරයේ ප්‍රධාන මාර්ග දෙපසට කැලි කසල ගෙනවිත් දැමු පනස් තුන්දෙනෙකු අතරින් දහ අට දෙනකුට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටත් තිස්පස් දෙනෙකු සඳහා අවවාද කොට රතු නිවේදන නිකුත් කිරීමටත් පියවර ගත් බව වැලිගම පොලිසිය පවසයි. වැලිගම බල ප්‍රදේශය තුළ නිවාස සහ ව්‍යාපාරක ස්ථාන තුළින් බැහැර කරනු ලබන විවිධ අපද්‍රව්‍ය ක්‍රමවත්ව ඉවත් කිරීම […]
පාරට කුණු දැම්මාට නඩු… Read More »

