Truth News

සාමාන්‍ය පෙළ දරුවන්ට රාත්‍රී පාසල්

කිත්සිරි වනසිංහ අනුරාධපුර  උතුරුමැද පළාතේ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීම අරමුණ ඇතිව සාමාන්‍ය පෙළ දරු දැරියන් වෙනුවෙන් රාත්‍රී පන්ති පැවැත්වීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත.  නියමු ව්‍යාපෘතියක් වශයෙන් අනුරාධපුර අධ්‍යාපන කලාපයේ මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුදැරියන් වෙනුවෙන් රාත්‍රී පාසල් ක්‍රමයක් ආරම්භ කළ බව උතුරුමැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතා පවසයි. අනුරාධපුර අධ්‍යාපන කලාපය තුළ […]

සාමාන්‍ය පෙළ දරුවන්ට රාත්‍රී පාසල් Read More »

ඉන්දු ලංකා ආරක්ෂක ලේකම්වරුන්ගේ හමුවක්

එල්. නදීෂා – කොළඹ  ද්විපාර්ශ්වික ආරක්‍ෂක සබඳතා ඉහළ නැංවීමේ අරමුණින් ඉන්දු ශ්‍රී ලංකා ආරක්‍ෂක ලේකම්වරු හමුවෙති . ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ බැංගලෝර් හි මේ දිනවල පැවැත්වෙන “Aero India 2025” ගුවන් සංදර්ශනයේ විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස සහභාගි වී සිටින ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික)   11 දින ඉන්දීය ආරක්‍ෂක ලේකම් ශ්‍රී රාජේෂ් කුමාර් සිං මහතා හමුවිය.

ඉන්දු ලංකා ආරක්ෂක ලේකම්වරුන්ගේ හමුවක් Read More »

සුන්දරත්වයෙන් වැසුණු බත්තලංගුණ්ඩුව දුක්ඛිත ජීවිත

                              පුත්තලම  හිරාන් ප්‍රියංකර ජයසිංහ             (බත්තලන්ගුන්ඩුව දූපතේ සංචාරයකින් පසු) කල්පිටිය අර්ධද්වීපයේ  පිහිටි දූපත් සමූහය අතරින් සුන්දරම දූපත වන්නේ බත්තලංගුණ්ඩුව දූපතයි.  දෙස් විදෙස් සංචාරකයන් බොහෝ දෙනෙක් එම දූපතට පියනගන්නේ එහි සුන්දරත්වය විඳගැනීමටයි.    කෙසේ වෙතත් එහි වෙසෙන දූපත් වාසීන්ගේ ජීවිත නම් සුන්දර නැති බව ඔවුන් සමග ගත කළ හෝරා කිපය තුළදි මනාව පැහැදිලි විය. මුහුදින් හා

සුන්දරත්වයෙන් වැසුණු බත්තලංගුණ්ඩුව දුක්ඛිත ජීවිත Read More »

දන්ගහවැව සිසු දරු දැරියන්ට හිත පිරෙන්නම තෑගි

පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ  කොරියානු  ශ්‍රී ලංකා මහ විහාරයේ සමාජ සත්කාරයක් ලෙස නවගත්තේගම දන්ගහවැව විද්‍යාලයේ සිසු දරු දැරියන්ට පාසල්  උපකරණ හා තවත් දෑ තොගයක් දකුණු කොරියාවේ මහා සංඝනායක මහා විහාරාධිපති ආචාර්ය තලගමුවේ ධම්මකිත්ති නාහිමියන් ඇතුළු දෙස් විදෙස් මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් බෙදා දීමට කටයුතු කෙරිණි. දකුණු කොරියානු ශ්‍රී ලංකා මහා විහාරය මගින් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ

දන්ගහවැව සිසු දරු දැරියන්ට හිත පිරෙන්නම තෑගි Read More »

පෙරදිග දේශපාලන විද්‍යායතනයේ සහතිකපත් පාඨමාලාවේ නව කණ්ඩායම බඳවා ගැනේ.

සංජීවනී පද්මසේන නොමිලේ පවත්වනු ලබන ඉහත පාඨමාලාව සඳහා 2025 වසරේ පාඨමාලා ආරම්භය, ලියාපදිංචිය, හා දේශන ආරම්භ කිරීම පෙබරවාරි 15 වන සෙනසුරාදා උදෑසන 9 ට බොරැල්ල සුඝීශ්වර ශාලාවේදී සිදු කෙරේ. ලාංකීය ජනතාවගේ දේශපාලන, ආර්ථික හා සන්නිවේදන සාක්ෂරතාවය වැඩි කිරීම සඳහා පවත්වනු ලබන මෙම පාඨමාලාව සඳහා වයස් සීමාවකින් තොරව ඕනෑම සිසුවෙකුට සහභාගි විය හැක. එමෙන්ම කිසිදු පාඨමාලා

පෙරදිග දේශපාලන විද්‍යායතනයේ සහතිකපත් පාඨමාලාවේ නව කණ්ඩායම බඳවා ගැනේ. Read More »

රජයේ විශ්‍රාමිකයින් උද්ඝෝෂණයක

මොහොමඩ් ආසික් රජයේ විශ්‍රාමිකයින්ගේ නොවිසඳුනු ගැටළු ඉතා ඉක්මනින් විසඳන ලෙස රජයට බල කරමින් මහනුවර පාතදුම්බර විශ්‍රාමික සංගමය අද 11 වන දින වත්තේගම නගරයේදී  විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්වීය.   රාජ්‍ය සේවා විශ්‍රාමිකයින්ගේ සංගමයේ  මහනුවර  පාතදුම්බර ශාඛාවේ  24 වන සංවත්සර රැස්වීම  අද (11) වනදා  වත්තේගම නගර සභා ශ්‍රවනාගාරයේදී  පෙරවරු 9.00 ට පැවැත්විණි.  එයට  සමගාමීව ඔවුහු,  රාජ්‍ය විශ්‍රමිකයින්ගේ ගැටළුවලට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලීම් කරමින්, වත්තේගම නගර සභාව ඉදිරිපිටදී ඉල්ලීම්

රජයේ විශ්‍රාමිකයින් උද්ඝෝෂණයක Read More »

නාමල් කුමාරගේ සහ අසේල නුවන් රක්ෂිත බන්ධනාගාරයට

විමුක්ති එස් රුද්‍රිගු කොළඹ අතිඋතුම් කාදිනල් මැල්කම්  රංජිත් හිමිපාණන්ට අවමානයක් වන පරිද්දෙන් හා කතෝලික ජනතාව කැළඹෙන ආකාරයේ ප්‍රකාශ කළා යැයි චෝදනා එල්ල වී තිබෙන නාමල් කුමාරගේ සහ අසේල නුවන් යන චූදිතයන් එළැඹෙන 25 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය අද(11) නියෝග කළාය. සිදුවීමට අදාළ නඩුකරය අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී කොළඹ

නාමල් කුමාරගේ සහ අසේල නුවන් රක්ෂිත බන්ධනාගාරයට Read More »

අලි එලවන ගමන් පොල් පැළ බෙදා දෙයි.

පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ  වල් අලි තර්ජන බහුලව ඇති කරුවලගස්වැව ,නෙල්ලිවැව,සියඹලාවැව ඇතුළු ගම්මාන රැසක ජනතාව වෙත නොමිලේ පොල් පැළ බෙදා දීමට කරුවලගස්වැව වනජීවි නිළධාරීහු  කටයුතු කළහ. පසුගිය දින කිපය පුරාම කරුවලගස්වැව ගම්මාන රැසක ජනතාව වෙත පොල් පැළ 500 කට අධික සංඛ්‍යාවක් බෙදා දීමට වනජීවි නිළධාරීන් විසින් කටයුතු කර තිබුණි. මෙම එක් පවුලක් සඳහා පොල් පැළ

අලි එලවන ගමන් පොල් පැළ බෙදා දෙයි. Read More »

රත්නපුරේ රාජකීය ගැමිගෙදරක්. ගමහැර ආ පරපුරේ බාලයන්ට ඉගෙන ගන්න තියන තැනක්

අජිත්ලාල් ශාන්තඋදය පාසල් දරුවන්ට අතීතයේ පැවති ගැමි ජීවන රටා, වෛද්‍ය ක්‍රම, කෘෂිකාර්මික කටයුතු, ආහාර කල්තබාගත් ක්‍රම, පෝෂණය සහ සෞඛ්‍ය පවත්වාගෙන ආ ආකාරය ඇතුලු සාම්ප්‍රදායික සමාජ රටා ගැන අවබෝධයක් ලබාදීමේ තුන්දින ප්‍රදර්ශනයක් රත්නපුර, ගැටන්ගම, රාජකීය විද්‍යාල පරිශ්‍රයේදී පසුගියදා  පැවැත්විණි. පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සිසුන්ට මෙන්ම, වර්තමානයේ ජීවත්වන අතීත ගම

රත්නපුරේ රාජකීය ගැමිගෙදරක්. ගමහැර ආ පරපුරේ බාලයන්ට ඉගෙන ගන්න තියන තැනක් Read More »

හැරමිටි වලට වැනසෙන සමනල රක්ෂිතය

  අජිත්ලාල් ශාන්තඋදය සිරිපා වන්දනාවේ යන පිරිස් අත්වාරු (හැරමිටි) වෙනුවෙන් සමනල ස්වභාව රක්ෂිතයේ වැඩීගෙන එන පැල වර්ග විසි දහසකට වැඩි ප්‍රමාණයක් වසරකදි කපා දමන බව වනජීවි දෙපාර්තමේන්තුව පවසයි. විශේෂයෙන්ම රත්නපුර  ශ්‍රී පලාබද්දල මාර්ගයෙන් සහ කුරුවිට එරත්න මාර්ගයෙන් සිරිපා වන්දනාවේ එන බැතිමතුන් මෙම විනාශය සිදුකරන බවද කියති. හැටන් නල්ලතන්නිය මාර්ගයේ එන බැතිමතුන්ට පාර දෙපස යකඩෙන් අත්වාරු

හැරමිටි වලට වැනසෙන සමනල රක්ෂිතය Read More »