සබරගමුව පළාත් සභා සේවකයන්ට බෝ නොවන සහ මුඛ රෝග පූර්ව හඳුනාගැනීමේ සායන
රන්ජන් මඩගම්මන ,ඇහැලියගොඩ රත්නපුර පිහිටි සබරගමු පළාත් සභාවේ සේවය කරන සියලුම සේවක මහත්ම මහත්මීන් සදහා බෝ නොවන රෝග හා මුඛ රෝග පුර්ව හදුනාගැනිමේ වෛද්‍ය සායන පැවැත්වීමට රත්නපුර ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා කාර්යාලය මගින් කටයුතු කර ඇත. ඒ අනුව මෙම මස 13, 18, 19, 20, 21 ,25 ,27 යන දිනයන්හි මෙම සායන පැවැත්වේ. රුධිරයේ සීනි මට්ටම, රුධිරයේ […]
සබරගමුව පළාත් සභා සේවකයන්ට බෝ නොවන සහ මුඛ රෝග පූර්ව හඳුනාගැනීමේ සායන Read More »
