Truth News

පැරණි සිරිත් රකිමින් ඇරඹෙන ලග්ගල බීජ සංරක්ෂණ ක්‍රියාවලිය

  නාඋල – ඉන්දික අරුණ කුමාර මාතලේ – ලග්ගල වූ කලී ලංකාවේ සුවිශේෂි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයකි. උතුරින් නාඋල හා ඇලහැර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයෙන්ද දකුණින් මහනුවර හා නැගෙනහිරින් විල්ගමුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයෙන් ද ලග්ගල මායිම් වී තිබේ. බටහිරින් අඹන්ගඟ කෝරලයත් රත්තොටත් මායිම් කරගත් මේ සුවිශේෂි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය වනාහි රාවන ඉතිහාසය හා බැදෙන්නේ කරුණු කාරණා ගණනාවක් […]

පැරණි සිරිත් රකිමින් ඇරඹෙන ලග්ගල බීජ සංරක්ෂණ ක්‍රියාවලිය Read More »

රජයේ ඉඩම් බදු අරන් සංවර්ධනය නොකර ඉන්න පිරිසට රාජ්‍ය පරිපාලන ඇමතිගෙන් රතු එළියක්

                         පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ           රජයට අයත් ඉඩම්  බදු පදනම මත ලබා ගෙන ඒවා සංවර්ධනය නොකර අත්පත් කරගෙන සිටින පිරිස් වෙත කඩිනමින් එම ඉඩම් සංවර්ධනය කරන ලෙසත්, එසේ නොමැති වුවහොත් බදු පදනම නවතා දමා නැවත එම ඉඩම් රජයට ලබා ගැනිමට කඩිනමින් කටයුතු කරන බවත් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන  ඇමති ආචාර්ය චන්දන අබේරත්න

රජයේ ඉඩම් බදු අරන් සංවර්ධනය නොකර ඉන්න පිරිසට රාජ්‍ය පරිපාලන ඇමතිගෙන් රතු එළියක් Read More »

වන සංරක්ෂිත ආශ්‍රිතව ගිනි පාලන සතියක්

නික්කි රණසිංහ වන සංරක්ෂිත ආශ්‍රිතව බොහෝ ගිනි ගැනීම් මෙන්ම ගිනි තැබීම් ද වාර්තා වෙමින් පවතී. මේ නිසා වන සංරක්ෂිත ආශ්‍රිතව ගිනි පාලන සතියක් ක්‍රියාත්මක කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක ගෙන තිබේ. ඒ අනුව ලබන 24 වන දා සිට පටන් ගිනි පාලන සතිය ක්‍රියාත්මක වන බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල් සනත් නිශාන්ත මහතා සඳහන් කළේ

වන සංරක්ෂිත ආශ්‍රිතව ගිනි පාලන සතියක් Read More »

ජපාන රජයේ ආධාර මත නිමවූ සුවතා උද්‍යානයක් ඉන්දිරා පිළිකා

        දිනේෂ් රූපසිංහ – කොළඹ   ජපාන රජයේ “බිම් මට්ටමේ මානව ආරක්ෂණ ව්‍යාපෘතිය සඳහා ආධාර ප්‍රධාන හෙවත් GGP (Grant Assistance for Grassroots Human Security Projects) වැඩසටහන යටතේ ,  මහරගම ඉන්දිරා පිළිකා බාරයේ සුව අරණ සහන සත්කාර මධ්‍යස්ථානයේ ඉදි කරන ලද “සුවතා උද්‍යානය” විවෘත කිරීම පෙරේදා (15) දිනයට යෙදී තිබූ ජාත්‍යන්තර ළමා පිළිකා

ජපාන රජයේ ආධාර මත නිමවූ සුවතා උද්‍යානයක් ඉන්දිරා පිළිකා Read More »

අගමැතිනිය යාපනය රෝහලට පැමිණෙයි.

වවුනියාව ,මාධව කුලසූරිය රිය අනතුරකින් තුවාල ලැබු ඉලන්කුමරන් මන්ත්‍රීවරයාගේ සුවදුක් විමසීමට අගමැතිනිය යාපනය රෝහලට පැමිණියාය

අගමැතිනිය යාපනය රෝහලට පැමිණෙයි. Read More »

නිවසකට ගිනි තැබීමකින් තුවාල ලැබු පුද්ගලයෙකු ජිවිතක්ෂයට.

වවුනියාව මාධව කුලසූරිය. මුලතිව්,මුරිප්පු ප්‍රදේශයේ නිවසකට ගිනි තැබීමක් හේතුවෙන් ගින්නට හසුව තුවාල ලැබු පුද්ගලයෙකු ඊයේ(15) යාපනය රෝහලේ ප්‍රතිකාර අතුරතුර ජිවිතක්ෂයට පත්ව ඇති බව මුල්ලියාවලෙයි පොලිසිය පවසයි. පොලිසිය පැවසූවේ පසුගිය 13 වැනිදා රාත්‍රියේ නාඳුනන පිරිසක් විසින් මුරිප්පු ප්‍රදේශයේ නිවසකට ගිනි තබා ඇති අතර,අදාල අවස්ථාවේ නිවස තුළ සිටි පුද්ගලයෙකු ගින්නට හසුව තුවාල ලබා තිබු බවයි. ගින්නට හසුව

නිවසකට ගිනි තැබීමකින් තුවාල ලැබු පුද්ගලයෙකු ජිවිතක්ෂයට. Read More »

නොරොච්චෝලේ යථා තත්ත්වයට

චම්පිකා මුතුකුඩ, අවිස්සාවේල්ල නොරොච්චෝලේ ලක්විජය තාප බලාගාරයේ සියළුම විදුලි ජනක යන්ත්‍ර මේ වනවිට යථා තත්වයට පත් කර තිබේ. ඒ අනුව විදුලි ජනක යන්ත්‍ර තුනම විද්‍යුත් ජනනයට සූදානම්ව තිබේ. පසුගිය නව වෙනිදා වෙනිදා සිදූවූ ආපදා තත්ත්වයක්  මත විදුලි ජනක යන්ත්‍ර සඳහා වූ ආරක්ෂණ පද්ධතිය ක්‍රියාත්මක වීම නිසා මෙම යන්ත්‍ර තුනම අක්‍රීය විය.ඉන් මෙගා වොට් 900ක විදුලි

නොරොච්චෝලේ යථා තත්ත්වයට Read More »

කුළුබඩු අපනයනයෙන් 2024 වසරේදී වාර්තාගත විදේශ විනිමය ආදායමක්

මොහොමඩ් ආසික් මෙට්‍රික් ටොන් 44,262 ක්  අපනයනය කර රුපියල් මිලියන 89,217 ක ආදායමක් ලබයි   අපනයන කෘෂි බෝග අපනයනය  මගින් 2024 වසරේදී වාර්තාගත විදේශ විනිමය ආදායමක් උපයා ඇති බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.  එම දෙපාර්තමේන්තුවේ සංවර්ධන අධ්‍යක්ෂ උපුල් රණවීර මහතා සඳහන් කරන්නේ 2024 වසරේදී අපනයන කෘෂි බෝග මෙට්‍රික් ටොන් 44,262 ක් අපනයන කර රුපියල්  මිලියන 89,217 ක  විදේශ විනිමය ආදායමක්

කුළුබඩු අපනයනයෙන් 2024 වසරේදී වාර්තාගත විදේශ විනිමය ආදායමක් Read More »

බවුසරයක ගැටීමෙන් පොලිස් නිලධාරියා ජීවිතක්ෂයට

වැලිගම තරංග ගුණරත්න දික්වැල්ල පොලිස් වසමේ හුන්නදෙනිය රත්මලේ මාර්ගයේ තල්හිටියගොඩ අතුරු මාර්ගයට හැරෙන හංදිය අසලදී බවුසර් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් යතුරුපැදිය පැදවූ පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව  ඔහුගේ දියණිය බරපතල තුවාල ලබා ගාල්ල කරාපිටිය රෝහලට  මාරුකර යවා ඇතැයි දික්වැල්ල පොලිසිය කියයි. ගොඩඋඩ ජලසම්පාදන මණ්ඩලයට අයත්  බවුසර්  රථයක්  හුන්නදෙනිය – රත්මලේ මාර්ගයේ  හුන්නදෙනිය සිට රත්මලේ දෙසට

බවුසරයක ගැටීමෙන් පොලිස් නිලධාරියා ජීවිතක්ෂයට Read More »

අඩසිය වසරකට එපිට දී නැවතුන සබරගමුවේ පුංචි කෝච්චිය යළි ගමන් නරඹන ලකුණු

අජිත්ලාල් ශාන්තඋදය මිට අඩසිය වසරකට පෙරදී අවිස්සාවේල්ල දක්වා පමණක් සීමා කෙරුණු පුංචි කෝච්චිය හෙවත්  ”කැලණිවැලි සබරගමුව සැහැල්ලූ දුම්රිය මාර්ගය”  යළි ආරම්භ කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතින බව 13දා රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවට දැනුම්දිමත් සමග රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාවගේ දුම්රිය සිහිනය යථාර්තයක් වන ලකුණු පහළවී තිබේ. කැළණිවැලි දුම්රිය මාර්ගය කෘෂිකාර්මික භෝග ප්‍රවාහනය සඳහා පටු මාපක මාර්ගයක් ලෙස

අඩසිය වසරකට එපිට දී නැවතුන සබරගමුවේ පුංචි කෝච්චිය යළි ගමන් නරඹන ලකුණු Read More »