Truth News

ළමා අපයෝජන පැමිණිලි ගණන ඉහළට 

(ලක්මිණි නදීෂා)  මේ වසරේ අප්‍රේල් මස 30 වනදා දක්වා වූ කාලසීමාව තුළ ළමා අපයෝජන සම්බන්ධයෙන් පැමිණිලි 2231ක් වාර්තා වී තිබේ. ළමා රක්ෂණ අධිකාරිය විසින් මෙම තොරතුරු අනාවරණ කරයි. මේ නිසා පාසල තුළ දරුවන්ට මුහුණදීමට සිදුවන අපයෝජනවල ඉහළ යෑම සම්බන්ධයෙන් රජයේ අවමා ධානය යොමුව ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය. ඇය පවසන්නේ තව දුරටත් […]

ළමා අපයෝජන පැමිණිලි ගණන ඉහළට  Read More »

චිකන් ගුණ්යා රෝගය පැතිරෙන ප්‍රදේශ ගැන දන්නවාද?

(ලක්මිණි නදීෂා) චිකන් ගුණ්යා රෝගය මේවනවිට පැතිරීමේ අවදානමක් සහිත ප්‍රදේශ කිහිපයක් සෞඛ්‍ය අංශ විසින් හඳුනාගෙන තිබේ.   ඒ අනුව බස්නාහිර පළාත ආශ්‍රිතව කොළඹ දිස්ත්‍රික්කයේ කඩුවෙල, ගොතටුව, බත්තරමුල්ල ප්‍රදේශවලත් ගම්පහ දිස්ත්‍රික්කයේ ජනාකීර්’ණ ප්‍රදේශවලත් මෙම අවදානම පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය  චින්තන පෙරේරා පවසයි. මෙම රෝගය සැලකිය යුතු මට්ටමෙන් වාර්’තා වන්නේ ශ්‍රී

චිකන් ගුණ්යා රෝගය පැතිරෙන ප්‍රදේශ ගැන දන්නවාද? Read More »

නිරිත දිග මෝසම තවදුරටත් සක්‍රීයයි

(චම්පිකා මුතුකුඩ) සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වයේ බලපෑම හේතුවෙන් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල ,මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් දැනට පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දිනවලදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද සිය කාලගුණ වාර්තාව මගින් නිවේදනය කරයි.   බස්නාහිර, සබරගමුව සහ  වයඹ  පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ  මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි

නිරිත දිග මෝසම තවදුරටත් සක්‍රීයයි Read More »

පාසල් දරුවනුත් මත්ද්‍රව්‍ය ව්‍යාපාරයේ

(කිත්සිරි වනසිංහ) හෙරොයින් මත්ද්‍රව්‍ය අලෙවිය සඳහා ඇසුරුම් කරමින් සිටි පාසල් සිසුන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු හෙරෝයින් මිලිග්‍රෑම් 610 ක් සමග අනුරාධපුර හිදෝගම පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.  හිදෝගම පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් සිදු කළ මෙහෙයුමකදී 27 දා පෙරවරුවේ මෙම පිරිස අත් අඩංගුවට පත්ව ඇත. හෙරොයින් මත්ද්‍රව්‍ය ඇසුරුම් කරමින් සිටි මෙම පුද්ගලයන් අතරින් දෙදෙනෙකු නාච්චාදූව 

පාසල් දරුවනුත් මත්ද්‍රව්‍ය ව්‍යාපාරයේ Read More »

ගලෙන් බිඳුනු වැවට මහ සුළං ඇවිත්

(සමන් පෙරේරා)   අනුරාධපුර ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අ‍යත් පඩිකාරමඩුව, නුවරඑළියකොළණිය, මහසෙන්ගම යන ප්‍රදේශවලට අද (27) දහවල් ඇති වු සුළං තත්ත්වයක් හේතුවෙන් ගස් කඩාවැටීම නිසා විදුලිබලය ඇනහිට ඇතැයි ප්‍රදේශවාසීහූ පවසති. මහසෙන්ගම මන්සංධියේ  ඉඩමක තිබූ කොහොඹ ගසක් විදුලි රැහැන මතට කඩාවැටීම හේතුවෙන්  එම විදුලි රැහැනට සම්බන්ධ වී තිබු විදුලි කණුවක් ද මේ වන විට කඩාවැටී තිබේ. මේ

ගලෙන් බිඳුනු වැවට මහ සුළං ඇවිත් Read More »

පද්මේට ගුවන් ගමන් බලපත්‍ර සෑදූ බව කියන  ආගමන විගමන නිලධාරියා රිමාන්ඩ්

  (ලක්මිණි නදීෂා) සංවිධානාත්මක අපරාධකරුවෙක් වන ඩුබායි හී සැඟව සිටින කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාට ගුවන් ගමන් බලපත්‍ර සෑදිමේ චෝදනාව මත ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහකාර පාලකවරයෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අද(27) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර ඔහු ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි. අපරාධකරුට ගුවන් ගමන්

පද්මේට ගුවන් ගමන් බලපත්‍ර සෑදූ බව කියන  ආගමන විගමන නිලධාරියා රිමාන්ඩ් Read More »

ජාතික සමූපකාර සංවර්ධන ආයතනය ලාභ උපයන ආයතනයක් බවට පත් කිරීමේ සැලසුම්

  (නිමල් කොළඹිස්ස – මහනුවර)   ඉදිරි වර්ෂ කිහිපය තුළදී ජාතික සමූපකාර සංවර්ධන ආයතනය ලාභ උපයන ආයතනයක් බවට පත් කරන බව සමූපකාර නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා පවසයි. දැනට රුපියල් මිලියන 40ක වාර්ෂික වියදමක් මහා භාණ්ඩාගාරය මගින් මෙම ආයතනය සඳහා මුදා හරින බවත් ඉදිරියේදී එම මුදල සමූපකාර ආයතනය තුළින්ම උපයා ගැනීමට සැලසුම් කර ඇතැයි නියෝජ්‍ය

ජාතික සමූපකාර සංවර්ධන ආයතනය ලාභ උපයන ආයතනයක් බවට පත් කිරීමේ සැලසුම් Read More »

විසඳුමක් නොමැතිව ඇදෙන රබර් කම්හලේ විරෝධතාවය

(විශේෂ වාර්තාකරුවෙක්.). අද (27) පෙරවරුවේදී වැලිගම  මිදිගම ප්‍රදේශයේ පිහිටි  රබර් ආශ්‍රිත  අපනයන කර්මාන්ත  ශාලාවක   සේවකයන් පිරිසක්   එම ආයතනය ඉදිරිපිට    දැවැන්ත විරෝධතාවයක නිරත වූහ. මෙම ආයතනය  රබර් ආශ්‍රිත කර්මාන්ත ශාලාවක් වන අතර   නිෂ්පාදනයන් විදේශීය රටවල් වලට පමණක්  එම  අලෙවි කෙරේ.  ප්‍රංශ සමාගමකට අයත්ව තිබූ කම්හලෙන් පසුගියදා ඉන්දියන් සමාගමකට  විකුණා  ඇති බව සදහන් වෙි .මෙම ආයතනයේ

විසඳුමක් නොමැතිව ඇදෙන රබර් කම්හලේ විරෝධතාවය Read More »

කන්ටේනර් 323 පිළිබඳව තොරතුරු ඉල්ලා අපි අධිකරණයට යනවා – දයාසිරි ජයසේකර-

(යසංග මහාවිතාන) රේගු පරීක්ෂාවකින් තොරව නිදහස් කර තිබූ කන්ටේනර් 323 පිළිබද තොරතුරු ලබා ගැනීමට අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමුවන බව සමගි ජන සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කරයි. මෙම බහාලුම් හා ඒවායේ තිබූ භාණ්ඩ පිළිබඳව තොරතුරු ලබා දීම රජය විසින් සම්පූර්ණයෙන් නතර කර ඇතැයි ඒ මහතා චෝදනා කරයි. මෙම කන්ටේනර් 323 නිදහස් කිරීමට අදාළ සියලු

කන්ටේනර් 323 පිළිබඳව තොරතුරු ඉල්ලා අපි අධිකරණයට යනවා – දයාසිරි ජයසේකර- Read More »

පරිපූරක වෛද්‍ය සේවාවේ වර්ජනයක් ඇරඹේ.

(බුද්ධික වීරසිංහ) පරිපූරක වෛද්‍ය සේවාවන් දෙකක්  අද දින සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කොට තිබේ.ඒ රසායනාගාර විද්‍යාඥ සේවාවේ සහ භෞතික චිකිත්සක සේවාවේ නිලධාරීන්ය. අද (27) පෙරවරු 08 සිට වැඩවර්ජනය ක්‍රියාත්මක වේ. සමසෞඛ්‍ය උපාධිධාරීන්ට සිදුකළ අසාධාරණය  හා උසස් වීම් ගැටලුව ඇතුළු ඉල්ලීම් 5ක් මුල්කර ගනිමින් මෙම වර්ධනය ආරම්භ කළ බව පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය ප්‍රකාශ

පරිපූරක වෛද්‍ය සේවාවේ වර්ජනයක් ඇරඹේ. Read More »