නොරොච්චෝලේ යථා තත්ත්වයට
චම්පිකා මුතුකුඩ, අවිස්සාවේල්ල නොරොච්චෝලේ ලක්විජය තාප බලාගාරයේ සියළුම විදුලි ජනක යන්ත්‍ර මේ වනවිට යථා තත්වයට පත් කර තිබේ. ඒ අනුව විදුලි ජනක යන්ත්‍ර තුනම විද්‍යුත් ජනනයට සූදානම්ව තිබේ. පසුගිය නව වෙනිදා වෙනිදා සිදූවූ ආපදා තත්ත්වයක් මත විදුලි ජනක යන්ත්‍ර සඳහා වූ ආරක්ෂණ පද්ධතිය ක්‍රියාත්මක වීම නිසා මෙම යන්ත්‍ර තුනම අක්‍රීය විය.ඉන් මෙගා වොට් 900ක විදුලි […]
නොරොච්චෝලේ යථා තත්ත්වයට Read More »


