පාතේගම ලේ දන්දීමේ පින්කම 11 වන වරටත්
වැලිගම තරංග ගුණරත්න වැලිගම, බටවල, පාතේගම “සහයෝගීතා පුස්තකාලයේ ” පාඨක සමාජය මගින් 11 වන වරටත් සංවිධානය කළ ලේ දන් දීමේ කඳවුර 16 වන ඉරිදා වැලිගම බටවල, පාතේගම ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට පාතේගම ශ්‍රී පුෂ්පාරාම පුරාණ විහාරස්ථානයේ විහාරාධිකාරි තනමල්විල සාරද හිමියන්, බටවල පාතේගම ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති පි.කේ සමරක්කොඩි මහතා ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.මෙම […]
පාතේගම ලේ දන්දීමේ පින්කම 11 වන වරටත් Read More »

