ආදාහනාගාරයකට අත්තිවාරම් කපද්දි මිනිස් අස්ථි කොටස් මතුවෙලා
වන්නි රොමේෂ් මධූෂංක යාපනය චෙම්මිණි සුසාණ භූමිය ආසන්නයේ ආදාහනාගරයක් සඳහා අත්තිවාරම් කපමින් සිටි සේවකයින් පිරිසකට වලදමා තිබූ මිනිස් අස්ථිකොටස් කිහිපයක් හමුවීම හේතුවෙන් එහි සංවර්ධන කටයුතු තාවකාලිකව නවතා දැමීමට සිදු වූ බවට කෝපායි පොලීසිය පැවසීය. චෙම්මිණි සුසාන භූමිය අසලින් මීට පෙරදීද සමූහ මිනීවලක් හමු වූ අතර 1995 සහ 96 වසර වල මෙම ස්ථානය පිළිබඳව වැඩි […]
ආදාහනාගාරයකට අත්තිවාරම් කපද්දි මිනිස් අස්ථි කොටස් මතුවෙලා Read More »


