මාදැල අදිමින් තිබූ ට්‍රැක්ටරය පෙරළී රියදුරා මරණයට ;සහායකයාට බරපතලයි
පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ උඩප්පුව පල්ලිවාසල්පාඩුව වෙරළේ මාදැලක් අදිමින් සිටි ට්‍රැක්ටරයක් අද (18) දින උදෑසන පෙරළි ගොස් තිබේ.එහි රියදුරා ට්‍රැක්ටරයට සිරවි මරණයට පත්ව ඇති බවත් අසාධ්‍ය තත්වයෙන් සිටි සහයකයා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇති බවත් උඩප්පුව පොලිසිය කියයි. මෙලෙස අවාසනාවන්ත ලෙස මරණයට පත්ව ඇත්තේ පුප්පුපාඩුව කොත්තන්තිව් පදිංචි ඉරසුර ආරච්චිගේ අජීත් නිලන්ත නැමති ධීවර කාර්මිකයකු […]
මාදැල අදිමින් තිබූ ට්‍රැක්ටරය පෙරළී රියදුරා මරණයට ;සහායකයාට බරපතලයි Read More »

