Truth News

ආබාධ සහිත වූවන්ගේ මහනුවර දිස්ත්‍රික් මලල ක්‍රීඩා උළෙල

  නිමල් කොළඹිස්ස – මහනුවර   ආබාධ සහිතවූවන්ගේ මහනුවර දිස්ත්‍රික් මළල ක්‍රීඩා උළෙල පේරාදෙණිය විශ්ව විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී අද පැවැත්විණි. කණිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ බාලක හා බාලිකා යන අංශ යටතේ තරඟ පැවැත්වූ අතර මීටර් සියය සහ දෙසීය දුර දිවීම, මීටර් සියය රෝද පුටු තරඟ, කව පෙත්ත විසි කිරීම, උස පැනීම, දුර පැනීම, හෙල්ල විසි කිරීම, යගුලිය දැමීම ඇතුලු […]

ආබාධ සහිත වූවන්ගේ මහනුවර දිස්ත්‍රික් මලල ක්‍රීඩා උළෙල Read More »

සීසන්ද ? එහෙනම් මෙන්න සුභ ආරංචි

සංජීවනී පද්මසේන  ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මඟින් වාර ප්‍රවේශපත් මිල දී ගන්නා පාසල් දරුවන්, කාර්මික විද්‍යාල සහ විශ්ව විද්‍යාල සිසුන් සහ වැඩිහිටි පුද්ගලයන් ශ්‍රී ලංගම බස් රථවල ප්‍රවාහනය කිරීම අනිවාර්යය කර ඇතැයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය නිවේදනය කරයි. යම්කිසි බස් සේවක කණ්ඩායමක් මෙම වාර ප්‍රවේශපත්‍රලාභීන් රැගෙන යාම ප්‍රතික්ෂේප කළහොත් මණ්ඩලයේ පිළිවෙත් අනුව දැඩි වරදක් බවත්

සීසන්ද ? එහෙනම් මෙන්න සුභ ආරංචි Read More »

ආගමන විගමන දෙපාර්තමේන්තුව පැය විසි හතරම විවෘතයි

සංජීවනී පද්මසේන බත්තරමුල්ල, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය අද සිට පැය 24 පුරාම විවෘත බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. ඒ අනුව පැය 24 පුරා විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කරන බවත් ජනතාවගේ පහසුව සඳහා රාත්‍රී කාලයේ දී බත්තරමුල්ලට විශේෂ බස් සේවාවක් යොදවන බවත් එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

ආගමන විගමන දෙපාර්තමේන්තුව පැය විසි හතරම විවෘතයි Read More »

සංචාරයට සුදුසුම රටවල් අතරට ශ්‍රී ලංකාවත්

සංජීවනී පද්මසේන BBC වෙබ් අඩවිය මඟින් මෙම වසරේ සංචාරය කිරීමට හොඳම ස්ථාන 25 අතරට ශ්‍රී ලංකාව ද එක් කර තිබේ. එම ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකාවට 9 වන ස්ථානය හිමි වී ඇත. ලොව පුරා සංචාරකයින්‍ට වසරේ පළමු මාර්ගෝපදේශය නිකුත් කරමින් BBC වෙබ් අඩවිය මෙම ශ්‍රේණිගත කිරීම ඉදිරිපත් කරයි.  මේ අනුව පළමු ස්ථානය ඩොමිනිකාව ද, දෙවනි

සංචාරයට සුදුසුම රටවල් අතරට ශ්‍රී ලංකාවත් Read More »

බොරලැස්ගමුවේ කර්මාන්තශාලාවක ගින්නක්

දිනේෂ් රූපසිංහ – කොළඹ   බොරලැස්ගමුව දිවුලපිටියේ පිහිටි රෙදිපිළි  ඇඟලුම් කර්මාන්ත ශාලාවක  ගබඩාවක ඊයේ (18) රාත්‍රී ගින්නක් හටගෙන ඇත.  රාත්‍රී 11.30ට පමණ එම ගින්න ඇතිවී  තිබෙන බව පොලීසිය සඳහන් කළේය.   ගින්න ඇතිවූ මොහොතේ එම කර්මාන්ත ශාලාවේ ගබඩාවේ කිසිවෙකුත් රැඳී නොසිටි අතර එය අසල වූ සෝලා විදුලි උපකරණ අලෙවි ගබඩාවකටද  ගින්න පැතිර ගොස් ඇත.ගින්නෙන් ඇඟලුම්

බොරලැස්ගමුවේ කර්මාන්තශාලාවක ගින්නක් Read More »

කාන්තාවන් අතින් අදටත් මී තෙල් හිඳෙන නාඋල- ඕපල්ගල පැරණි ගමට ගිය ගමනක්

  නාඋල -ඉන්දික  අරුණ කුමාර වස විසෙන් තොර නිරෝගිමත් ජාතියක් පැතතූ පැරැණ්නන්ට අනුව සිය ආහාර රටාවන් හොඳින් හඳුනාගත් අපේ අතීත මිනිසුන්ගේ ක්‍රියාවලීන් පිළිබදව අනාවරණය වන බොහෝ කරුණු අදටත් වලංගු වන්නේය. නිසි පරිදි ආහාර අනුභවය සඳහා අවශ්‍ය ආහාර තමන් විසින්ම සකසා ගැනීම ඒ අතර ප්‍රධාන තැනක් ගන්නා ලදි. අතීතයේ එසේ සිදුවුවද වත්මන වන විට අධි ධාවන

කාන්තාවන් අතින් අදටත් මී තෙල් හිඳෙන නාඋල- ඕපල්ගල පැරණි ගමට ගිය ගමනක් Read More »

වන අලි පොල් වත්තක් වනසති

වවුනියාව ප්‍රසන්න ප්‍රදීප් කිලිනොච්චිය උත්රපුරම් ප්‍රදේශයේ පොල් වගාවකට කඩා වැදුණු වන අලි රංචුවක් එම වගාවේ තිබු පොල් ගස් 40 ක් පමණ විනාශකර දමා ඇති බවට ගොවීහු මැසිවිලි නගති. ඉකුත් 17 දා රාත්‍රියේ වන අලින් මෙසේ අදාල වගාව විනාශ කර දමා ඇති බව ගොවීහු සදහන් කරති. කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට මෙම වන අලි තර්ජන බහුලව බලපා

වන අලි පොල් වත්තක් වනසති Read More »

රත්නපුර දිස්ත්‍රික්කය මහවැලියට යටවෙන ලකුණු ; රක්වාන සහ ගොඩකවෙලත් ඒ අතර

අජිත්ලාල් ශාන්තඋදය රත්නපුර දිස්ත්‍රික්කයේ වැලිගෙපොල, ගොඩකවෙල, ඕපනායක, බළන්ගොඩ සහ කල්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල පිහිටි ග්‍රාම නිලධාරී වසම් 72ක හෙක්ටයාර් 37250ක බිම් ප්‍රදේශයක් මහවැලි සංවර්ධන අධිකාරිය යටතට පත්කිරීමට පසුගිය රජය ගත් තීරණය ක්‍රියාත්මක වෙයි. ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ මුලු ග්‍රාම නිලධාරී වසම් ප්‍රමාණය 574න් අඩකට ආසන්න ප්‍රමාණයක් වු ග්‍රාම නිලධාරී වසම් 229ක් මහවැලි සංවර්ධන අධිකාරිය

රත්නපුර දිස්ත්‍රික්කය මහවැලියට යටවෙන ලකුණු ; රක්වාන සහ ගොඩකවෙලත් ඒ අතර Read More »

කඩුගන්නාව ජාතික දුම්රිය කෞතුකාගාරය විනාශමුඛයේ

  නිමල් කොළඹිස්ස – මහනුවර   ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට වසර 150ක් සම්පූර්ණ බ්වීම නිමිත්තෙන් කඩුගන්නාවේ ස්ථාපිත කළ ජාතික දුම්රිය කෞතුකාගාරය  විනාශමුඛයට පත් වෙමින් පවතී. දුම්රිය සංවත්සරය නිමිත්තෙන් වර්ෂ 2014 දෙසැම්බර් මස 27 වන දින කඩුගන්නාව දුම්රිය ස්ථානයට යාබදව පිහිටවූ මෙම කෞතුකාගාරය දුම්රිය බලවේග කට්ටල 07ක් ඇතුලු පෞරාණික උපාංග රැසකින් සමන්විතය. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ 

කඩුගන්නාව ජාතික දුම්රිය කෞතුකාගාරය විනාශමුඛයේ Read More »

යල කන්නයේ සීනි හදන්න සෙවනගල උක්නෙලීම අරඹයි

  අජිත්ලාල් ශාන්තඋදය ලංකාවේ සිනි අවශ්‍යතාව සපුරා ගැනීමේ අරමුණු ඇතිව පිහිටවු සෙවනගල සීනි කර්මාන්ත ශාලාවේ 2025 යල් කන්නයේ සීනි නිෂ්පාදනයට අවශ්‍ය උක් නෙලීම පසුගියදා සෙවනගල සිනි කම්හලේ ප්‍රධාන මෙහෙයුම් ඉෂාන් සේනක ධර්මරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. සෙවනගල සීනි කර්මාන්ත ශාලාවට උක් සපයන, සිනි සමාගම මගින් පාලනය වන උක් ගොවීන්ගේ සහභාගිත්වයෙන් මෙම උක් නෙලිම සිදුවිය. මහා සංඝරත්නයේ

යල කන්නයේ සීනි හදන්න සෙවනගල උක්නෙලීම අරඹයි Read More »