Truth News

තෙසිතක සිත්තම් 27 වෙනිදා

 ඇහැලියගොඩ – රංජන් මඩගම්මන “තෙසිතක සිත්තම්” චිත්‍ර ප්‍රදර්ශනය… “රැවන්පුර සිත්තම්කරැවන් තිදෙනෙකු ගේ පළමු ප්‍රයත්නය ලෙසින්, එම්.ඩබ්.ඉන්දික, ආනන්ද මනෝදරගේ සහ ශෂී විජේරත්න එක්ව පවත්වනු ලබන චිත්‍ර ප්‍රදර්ශනය 2025 පෙබරවාරි මස 27 ප.ව. 3.00 රත්නපුර නගර ශාලාවේ දී ආරම්භ වේ.  මහජන ප්‍රදර්ශනය පැවැත්වෙනුයේ පෙබරවාරි මස 28 වන දින සහ මාර්තු මස 01 වන දින පෙ.ව. 9.00 සිට […]

තෙසිතක සිත්තම් 27 වෙනිදා Read More »

ලංකාවේ උසම දුම්රිය ස්ථානය – පට්ටිපොල

මොහොමඩ් ආසික් ශ්‍රී ලංකාව ඉංග්‍රීසින් විසින් සිය  පාලනය යටතට ගැනීමෙන් පසුව රට තුළින් ආර්ථීක වාසි ලබා ගැනීමේ ක්‍රියාදාමය ඔවුහු ආරම්භ කළහ. එහි ප්‍රතිඵලයක් වශයෙන් තේ, රබර් , ඇතුළු  වැවිලි ආර්ථිකය ශ්‍රී ලංකාවට හඳුන්වා දීම මගින් විශාල  ආර්ථිකමය වාසියක් ඔවුන් විසින් ලබා ගනු ලැබීය. මෙම වාණිජ ක්‍රමයන් මගින් ලබා ගන්නා ආදායම ඔවුන් තම මව් රටට ගෙන ගියද ,එම ආදායම ලබා ගැනීම

ලංකාවේ උසම දුම්රිය ස්ථානය – පට්ටිපොල Read More »

වනජීවියේ උසස්වීම් 95ක්

අජිත්ලාල් ශාන්තඋදය වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 11 දෙනෙකුට වනජීවි අඩවි ආරක්ෂක අධිශ්‍රේණියට ද තවත් නිලධාරින් 84 දෙනෙකුට වනසත්ව නියාමකවරුන් ලෙස  ද උසස්විම් හිමි වෙයි. අඩවි ආරක්ෂක 1 ශ්‍රේණියේ නිලධාරීන් 11 දෙනෙකු අධි ශ්‍රේණියේ නිලධාරීන් ලෙස ද ක්ෂේත්‍ර සහයකයින්, බංගලා භාරකරුවන්, සහකාර බංගලා භාරකරුවන් 84 දෙනෙක් වනසත්ව නියාමකවරුන් ලෙස මෙසේ උසස්වීම් ලබා ඇත. ඔවුන් අතරට කාන්තාවන් තිදෙනෙකුද

වනජීවියේ උසස්වීම් 95ක් Read More »

සිරිපා අඩවියේ රක්ෂිතය පුළුල් වෙයි.

අජිත්ලාල් ශාන්තඋදය කුරුවිට එරත්න මාර්ගයෙන් සිරිපා කරුණා කරන විට අඩවිකන්ද පසුකර ඉහළට යද්දී හමුවන වර්ණගල වත්තේ හෙක්ටයාර් 502.69ක බිම් ප්‍රමාණයක් පාරිසරික ආරක්‍ෂණ ප්‍රදේශයක් ලෙස ගැසට් කරයි රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩවිකන්ද ග්‍රාම නිලධාරී වසමෙන් සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාගල ග්‍රාම නිලධාරි වසමෙන් කොටසක් නව පාරිසරික ආරක්‍ෂණ ප්‍රදේශයට අයත්ය. වර්ණගල වත්ත

සිරිපා අඩවියේ රක්ෂිතය පුළුල් වෙයි. Read More »

රත්නපුර රෝහල් බිමේ අනවසර වෙළෙඳුන්ට නඩු

අජිත්ලාල් ශාන්තඋදය රත්නපුර ශීක්ෂණ රෝහලේ පිවිසුම ඉදිරිපිට රෝහලට අයත් භූමියේ වසර ගණනාවක සිට  අනවසර වෙළදසැල් පවත්වාගෙන යන වෙළදුන්ට එරෙහිව රෝහල් බලධාරීහු නඩුපැවරීමට යති. රෝහල් භූමියේ ඉදිරිපිට පිවිසුම තුළ මෙම අනවසර වෙළදසැල් පිහිටා ඇත. ඒවා බලහත්කාරයෙන් අල්ලාගෙන තිබුණේ මීට වසර ගණනකට ඉහතදීය. කලකට ඉහතදී අනවසර පදිංචිකරුවන් ඉවත්කළ ද දේශපාලන බලපැම් මත ඉවත් නොකළ කිහිප දෙනෙකු  තවමත්

රත්නපුර රෝහල් බිමේ අනවසර වෙළෙඳුන්ට නඩු Read More »

දුම්රියට හැපීමෙන් එකවර  වන අලි පස් දෙනෙක් මරුට

මංගලනාත් ලියනආරච්චි.- ත්‍රීකුණාමලය.   මඩකලපු සිට කොළඹ බලා ධාවන වන රාත්‍රී මීනගයා දුම්රියට වන අලි රැළක් හසු වීමෙන් වන අලි 05ක් මිය ගොස් තවත් 02ක් තුවාල ලබා ඇත. දුම්රියද පිලිපැනීමට ලක්ව ඇත.   ඊයේ (19) රාත්‍රි 11.40ට මෙම අනතුර සිදුව ඇත.   හිගුරක්ගොඩ සිට ගල් ඔය දෙසට වන්නනට දෙසට 141 සැතපුම් කනුව අසල මෙම අනතුර

දුම්රියට හැපීමෙන් එකවර  වන අලි පස් දෙනෙක් මරුට Read More »

තැපැල් කාර්යාලයේ වසා දැමීමෙන් ජනතාව අසීරුතාවයක

තරංග ගුණරත්නවැලිගම බටවල  පාතේගම  උප තැපැල් කාර්යාලය  වසා දැමීම නිසා  එම සේවාවන් ලබා ගැනීමට පැමිණෙන ජනතාවට   විශාල මුදලක් වැය කොට  වැලිගම ප්‍රධාන තැපැල් කාර්යාලයට හෝ වල්ලිවල  උප  තැපැල්  කාර්යාලය වෙත  යාමට සිදුවීමෙන් දැඩි දුෂ්කරතාවයට පත්ව ඇති බව ජනතාව මැතිවිලි නගති . වැලිගම  ප්‍රධාන තැපැල් කාර්යාලට අයත්   බටවල පාතේගම  උප තැපැල් කාර්යාලය  කුලී පදනම මත  බටවල 

තැපැල් කාර්යාලයේ වසා දැමීමෙන් ජනතාව අසීරුතාවයක Read More »

විකිණීමට සූදානම් කළ ගජ මුතු සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

මංගලනාත් ලියනආරච්චි.  –  ත්‍රීකුණාමලය. රුපියල් ලක්ෂ විස්සකට විකිණීමට සූදානම්කර තිබු ගජමුතු දෙකක් සමග පුද්ගලයෙකු 17 දින සවස ත්‍රීකුණාමලය 3 කණුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට ත්‍රීකුණාමලය සර්ධාපුර විශේෂ කාර්‍ය බලකා කඳවුරේ නිළධාරින් සමත් වී ඇත. යුධ හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.අත්අඩංගුවට පත් අය යාපනය කයිට්ස් ප්‍රදේශයේ අයෙකි. සැකකරුට මම ගජමුතු මන්නාරම ප්‍රදේශයේ

විකිණීමට සූදානම් කළ ගජ මුතු සමග පුද්ගලයෙක් අත්අඩංගුවට Read More »

කිසිවෙකුට ප්‍රයෝජනයක් නොමැති පාතහේවාහැට  ආදාහනාගාරය

හේවාහැට-චම්පික දසනායක  පාතහේවාහැට ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජනතාවට මියගිය සිය ඥාතීන්ගේ අවසන් කටයුතු සිදුකිරීමට හා සේවය ලබාගැනීමට 2016 වසරේ ඉදිකරන ලද නිසල සෙවන ආදාහනාගාරය සභා බල ප්‍රදේශයෙන් දුර බැහැර ප්‍රදේශයක පිහිටීම නිසා තමන්ට එම ආදාහානාගාරයේ සේවාව ලබා ගැනීමට නොහැකිවී ඇති බව පාතහේවාහැට ජනතාව සඳහන් කරති.  තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ තොරතුරු නිලධාරීගෙන්

කිසිවෙකුට ප්‍රයෝජනයක් නොමැති පාතහේවාහැට  ආදාහනාගාරය Read More »

ජාත්‍යන්තර පොලිසිය විසින් රතු නිවේදන නිකුත් කර තිබූ අපරාධකරුවන් දෙදෙනෙකු දිවයිනට

 එල්. නදීෂා – කොළඹ  මෙරට තුළ අපරාධ රැසකට සම්බන්ධ , පුද්ගලයන් දෙදෙනෙකු අද (19) දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්  තිබුණි. මොවුන් අතරින් පළමු වැන්නා නදුන් චින්තක නොහොත් හරක් කටා නැමැති සංවිධානාත්මක අපරාධකරුට මෙරටින් පළා යාම සදහා උදව් උපකාර කළ බවට සැළකෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ රවිදු සන්දීප ගුණසේකරය. ඔහු කන්තලේ ප්‍රදේශයේ

ජාත්‍යන්තර පොලිසිය විසින් රතු නිවේදන නිකුත් කර තිබූ අපරාධකරුවන් දෙදෙනෙකු දිවයිනට Read More »