අවයව දන් දීමේ දිනය වෙනුවෙන් විශේෂ වැඩසටහනක්
නික්කි රණසිංහ අවයව දන් දීමේ ජාතික දිනය වෙනුවෙන් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ අවයව බද්ධ කිරීමේ ඒකකය මඟින් සංවිධානය කළ විශේෂ වැඩසටහනක් පෙබරවාරි 18 දින ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේදී පැවැත්විණි. ඒ අග්‍රාමාත්‍ය ආචාර්යය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙනි. මෙම වැඩසටහන සංවිධානය කර තිබුණේ හත් වන වරට වන අතර මෙහිදී රෝහල් පරිශ්‍රයේ අවයව දායකයින් සිහි කිරීම පිණිස නිමවා තිබූ […]
අවයව දන් දීමේ දිනය වෙනුවෙන් විශේෂ වැඩසටහනක් Read More »

