බස්රියක හදිසි ගින්නක් – එක් අයෙක් ජීවිතක්ෂයට
කිත්සිරි වනසිංහ – අනුරාධපුර අනුරාධපුර බැස්ටියෙන් විශ්‍රාම ශාලාවේ නවතා තිබූ බස් රථයක් හදිසි ගිනි ගැනීමකට ලක්ව එක් අයකු ජීවිතක්ෂයට පත්ව තිබේ. බලංගොඩ සිට 71 කුගෙන් සමන්විත පිරිසක් අනුරාධපුරයේ වන්දනාවේ පැමිණි ඇති අතර ඔවුන් පැමිණි බස් රථයක් මෙලෙස ගිනි ගෙන තිබේ. රාත්‍රී කාලයේ බස් රථයේ නිදාගෙන සිටි අවුරුදු 47ක් පමණ වයස ඇති පුද්ගලයෙකු ගින්නට හසුව මෙලෙස […]
බස්රියක හදිසි ගින්නක් – එක් අයෙක් ජීවිතක්ෂයට Read More »




