Truth News

දොළොස් හැවිරිදි දරුවෙක් බුන්දල ජාතික වනෝද්‍යානයේ

යසංග මහවිතාන කිසිවෙකු නොමැතිව තනිව සැරිසරමින් සිටි  දොළොස් හැවිරිදි  කුඩා පිරිමි ළමයෙකු බුන්දල ජාතික වනෝද්‍යානයේ ඌරණීය ප්‍රදේශයේ කැලෑ බද ප්‍රදේශයකදී හමුවී ඇත. .බුන්දල ජාතික වනෝද්‍යානයේ වනජීවී නිලධාරීන් පිරිසක් විසින් සිය සංචාරක කටයුතු අතරතුරදී මේ දරුවා සොයාගෙන තිබේ. දරුවාගේ භාරකරුවන් කවුද යන්න පිළිබඳව හෝ දරුවා වනය තුළට පැමිණියේ කෙසේද යන්න පිළිබඳව මෙතෙක් තොරතුරු ආනාවරණය වී නැත. […]

දොළොස් හැවිරිදි දරුවෙක් බුන්දල ජාතික වනෝද්‍යානයේ Read More »

වසරේ වැඩිම සුනඛ සපා කෑම් ගම්පහින්

යසංග මහවිතාන අයිතිකරුවන් නොමැතිව අයාලයේ යන බල්ලන්  ශ්‍රී ලංකාවේ බරපතල ප්‍රශ්නයක් බවට පත් වී ඇත. 2024 වර්ෂයේ ජනවාරි 01 දින සිට දෙසැම්බර් 31 දක්වා වාර්තා වී ඇති සුනඛ සපා කෑම් සංඛ්‍යාව 1,84,926 කි.  වැඩිම සුනඛ සපා කෑම් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි. පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්රාන් මහරුෆ් මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තුවේදී විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්

වසරේ වැඩිම සුනඛ සපා කෑම් ගම්පහින් Read More »

මඩකලපු දුම්රිය මගේ අලි අනතුරු වැළැක්වීමට පියවර

යසංග  මහවිතාන පසුගිය දිනෙක මීනගයා දුම්රියේ අලි රංචුවක් ගැටීම නිසා වන අලි පස්දෙනකු එකවර මියගිය පුවත පරිසරවේදීන්ගේ මෙන්ම වනාන්තරයට සතා සීපාවාට ආදරය කරන සියලු දෙනාගේ හදවත් කම්පා කිරීමට සමත් විය.මෙවන් සිදුවීම් හැකි පමණ වළක්වා ගැනීමට අවශ්‍ය පියවර  කඩිනමින් ගත යුතුව තිබේ. මින්නේරිය හබරන දුම්රිය මාර්ගයේ නිරන්තරයෙන් වන  අලින් සැරිසරන  භූමියක් හරහා දිවේ. මඩකලපුව කොළඹ ප්‍රධාන

මඩකලපු දුම්රිය මගේ අලි අනතුරු වැළැක්වීමට පියවර Read More »

විදේශ රැකියා මුවාවෙන් කළ වංචා දූෂණ රැසක් හෙළිවෙයි – යෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර

මොහොමඩ් ආසික් විදේශ රැකියා ලබා දෙන මුවාවෙන් පසුගිය කාලයේ සිදු කළ වංචා දූෂණ රැසක් මේ වන විට හෙළි වෙමින් පවතින බව  විදේශ කටයුතු සහ විදේශ  රැකියා ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා කීය.  ඒ මහතා එම අදහස් පළ කළේ අද 22 වනදා පෙරවරුවේ මහනුවර නුගවෙල මධ්‍ය මහා විද්‍යාලයේදී පැවැති විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් සංවිධානය කර තිබූ

විදේශ රැකියා මුවාවෙන් කළ වංචා දූෂණ රැසක් හෙළිවෙයි – යෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර Read More »

වයිස් රෝයි ගමන් අරඹයි

සංජීවනී පද්මසේන වසර 4කට පසුව වයිස්රෝයි විශේෂ දුම්රිය අද සංචාරක කටයුතු ආරම්භ කළා. සංචාරකයන් පිරිසක් රැගත් මෙම විශේෂ වයිස්රෝයි දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් අද පෙරවරුවේ පිටත් වුණා. ගල් අඟුරුවලින් ධාවනය වන වාෂ්ප එන්ජිමක් සහිත මෙම දුම්රිය සංචාරක දුම්රියක් ලෙස මහත් ප්‍රසිද්ධියක් උසුලනවා. මෙම දුම්රිය දිනෙන් දින වර්ධනය වන සංචාරක කර්මාන්තය සඳහා විශාල පිටුවහලක් වන

වයිස් රෝයි ගමන් අරඹයි Read More »

පොල් ප්‍රශ්නයට විසඳුමක්

සංජීවනී පද්මසේන දිවයිනේ උග්‍ර පොල් හිඟයට විසඳුමක් ලෙස පොල් වගා කිරීමේ මණ්ඩලය විසින් විශේෂ වැඩපිළිවලක් සංවිධානය කර ඇත. ඒ අනුව පොල් පැළ මිලියන විසි පහක් වගා කිරීමට නියමිතයි. එහි සමාරම්භක වැඩසටහන ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කෙරිණි. පොල් පැළ මිලියනයක් පමණ උතුරු පොල් ත්‍රිකෝණය ආශ්‍රිතව සිටුවීමට ද කටයුතු කරන බව පොල් වගා කිරීමේ මණ්ඩලය පවසයි.

පොල් ප්‍රශ්නයට විසඳුමක් Read More »

බාලදක්ෂ සාමාජික පදක්කම් ලබති.

අජිත්ලාල් ශාන්තඋදය ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බේඩන් පවල් සාමිවරයාගේ 168වන ඡන්ම දිනය නිමිත්තෙන් ශ්‍රීලංකා බාලදක්ෂ සංගමය සමරු වැඩසටහන් රැසක් දිපව්‍යාප්තව 22 දින පවත්වනු ලබයි. බාලදක්ෂ ව්‍යාපාරය පාසල් දරුවන් අතර විෂය සමගාමී වැඩසටහනක් ලෙස අධ්‍යාපන දෙපාර්තමේන්තුවද අනුමත කර තිබේ. කුරුව්ට ජාතික පාසලේ කනිෂ්ඨ බාලදක්ෂයින් සදහා සාමාජික පදක්කම් පැළදවීම එම විද්‍යාල භූමියේදී 21 දින සිදුවිය. බාලක සහ

බාලදක්ෂ සාමාජික පදක්කම් ලබති. Read More »

නව මුඛ පිළිකා රෝගීන් වසරකට තුන්දාහක් .

අජිත්ලාල් ශාන්තඋදය වාර්ෂිකව මෙරටින් නව මුඛ පිළිකා රෝගීන් 2,000ත් 3,000ත් අතර සංඛ්‍යාවක් හඳුනාගන්නා බව මුහුණ මුඛය සහ හනු පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද රත්නායක මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවේය. මෙරට පුද්ගලයින් තිදෙනෙකු හෝ සිව්දෙනෙකු  මුහුණ මුඛය සහ හනු පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද රත්නායක මහතා අවධාරණය කළේය. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී විශේෂඥ වෛද්‍ය ආනන්ද රත්නායක මහතා

නව මුඛ පිළිකා රෝගීන් වසරකට තුන්දාහක් . Read More »

වියළි කාලගුණයෙන් තේදලු අස්වැන්නට තර්ජනයක්.                                                ජාතික ආදායමටත් බලපෑමක්

අජිත්ලාල් ශාන්තඋදය මේ දිනවල පවතින තද පැවුම හේතුවෙන් කුඩා සහ මහ පරිමාන තේ වගාවල දලු අස්වනු සීග්‍රලෙස පහත වැටී ඇතැයි තේවතු හිමියන් මෙන්ම තේ කම්හල් හිමියෝ ද පවසති. ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගෙනෙන ප්‍රධාන මූලාශ්‍රයක් වන්නේ තේ කර්මාන්තයයි. ලංකාවේ මධ්‍යම කඳුකරයේ පවත්නා ආර්ද්‍රතාව, සිසිල් උෂ්ණත්වය, සහ වර්ෂාපතනය උසස් තත්ත්වයේ තේ නිෂ්පාදනයට අවශ්‍ය හිතකර දේශගුණය සපයයි.

වියළි කාලගුණයෙන් තේදලු අස්වැන්නට තර්ජනයක්.                                                ජාතික ආදායමටත් බලපෑමක් Read More »

සිරුරේ බෝම්බ කැබැලි සමඟ දිවි ගෙවන උතුරේ වැසියෝ

     වන්නි රොමේෂ් මධුෂංඛ යුද්ධයේ කුරිරු වේදනාවන් උතුරු නැගෙනහිරට වැඩියෙන් දැනෙන විට ලංකාවේ අනෙක් කාටත් යන්තමින් හෝ දැනුණු බව අප දන්නා කරුණකි. එහෙත් යුද්ධය අවසන් වුවත්,, එහි වේදනාවන් තවමත් අඩුවක් නොවෙන්නට රිදුම් දෙන පිරිසක් තවමත් උතුරේ සිටින බව බොහෝ දෙනෙකු නොදන්නා කරුණකි. අවසන් යුද්ධයේදී කාලතුවක්කු, මෝටාර්, බෝම්බ හා වෙඩි උණ්ඩ වල කැබැලි තවමත් ශරීරයේ තබාගෙන

සිරුරේ බෝම්බ කැබැලි සමඟ දිවි ගෙවන උතුරේ වැසියෝ Read More »