උතුරු මැද මහ ඇළ ව්‍යාපෘතියේ වැඩ නැවත අරඹන්න-නාහිමියෝ ඉල්ලති.
කිත්සිරි වනසිංහ අනුරාධපුර පසුගිය රජය මගින් වැඩ ආරම්භ කොට අතරමග නවතා දමා ඇති උතුරු මැද මහ ඇල ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කරණ ලෙස රුවන්වැලි චෛත්‍යරාමාධිපති පූජ්‍ය ඊතල්වැටුණවැවේ ඥාණතිලක නාහිමිපාණන් වහන්සේ ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරියගෙන් විශේෂ ඉල්ලීමක් කර සිටියහ. උතුරු මැද ජන ජීවිතය මෙන්ම බිඳ වැටුණු ආර්ථිකය යළි සවි බල ගැන්විය හැකි එකම පොදු ව්‍යාපෘතිය මෙය වන හෙයින් […]
උතුරු මැද මහ ඇළ ව්‍යාපෘතියේ වැඩ නැවත අරඹන්න-නාහිමියෝ ඉල්ලති. Read More »
