කදිරා සහ රේණු කෘතිම සිංචනයට
සංජීවනී පද්මසේන ජාතික වනෝද්‍යාන දෙපාර්තමේන්තුව විසින් කෘතිමය සිංචනය මගින් කොටියන් බෝ කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත. පැටවුන් ලබා ගැනීමට මේ ක්‍රමය භාවිතා කළ ප්‍රථම අවස්ථාව මෙය බව සත්වෝද්‍යාන අධ්‍යක්ෂක ජෙනරාල් ආචාර්යය චන්දන රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියි. පින්නවල ජාතික වනෝද්‍යානයේ සිටින නීරෝගී පිරිමි සතෙකු වන කදිරා සහ නීරෝගී ගැහැනු සතෙකු වන රේණු යොදාගෙන මෙම ක්‍රමය […]
කදිරා සහ රේණු කෘතිම සිංචනයට Read More »










